ඉස්සර මඤ්ඤං උයන රන් කරපු එවුන් මතක් වෙද්දී පට්ටෙට දුකයි බං...
තනුජක, චාමලී, දිනුක රුක්ෂාන්, ක්‍රේසිබඩි, ලෙවුකේ, මල්බබා, සඳරුවන්, Ivestyle, අස්මි අක්ක, KPZ තව හිටිය මතක නැහැ....
ඒ දවස් වල කොහෙන් හරි මාතෘකාවක් ඉබේම එනවා... වලි යනවා...
එකාට එකා ලිඳේ දානවා...
අන්තිමට කාටත් විශ් කරගෙන අයින් වෙලා යනවා...
මට මතකයි ඒ දවස් වල බඩියා එන්නේ මහා රෑ වෙලා, එතනක් අපි ඉන්නවා...
ගොඩක් දවස් වලට පාන්දර 2,3 වෙනකන් චැට් කරනවා...
ඒත් අන්තිමට ත්‍රෙඩ් එකේ පිට එවුන් රෙප් කපල, වලි දාල එකාට එකා නැති උනා...
ගොඩක් එවුන් පිට හේතුවක් නිසා එන්නේ නැහැ කියල සද්ද නැතිව යන්නම ගියා...
අපිට දාල යන්න බැරි නිසා ඉතුරු උනා... (ගොඩක් යාලුවෝ හම්බ උනේ මඤ්ඤං උයනෙන්- අදටත් පුද්ගලිකව අපි හම්බ වෙනවා)
දැන් අලුත් යාළුවො ඉන්නවා... ඒත් කලින් තරම් ත්‍රෙඩ් එකේ නැගල යන ගතියක් නැහැනේ....
අපි වෙලාවක් දාගෙන ලොග් වෙලා චැට් කරමුකෝ...
එතකොට අයිත් කික් එකක් ඒවි...
ඉස්සර අපි කොමෙන්ට් එකක් දාලා ඉවර වෙලා බලද්දී පිටු 10ක් විතර ඉස්සරහට ගිහින්...
එතකොට උත්තරේ දෙන්නේ දෙකටම නැති වෙන්න...
බලන එකා අවුල්...
ටොම්ට මතක ඇතිනේ...
ටැග් ගන්න වලි ගියපු හැටි...
ඒ කාලේ අයිත් එනවනම්....![]()
![]()
![]()
![]()






CID ekeda ane weda karanne 