☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    na na eka chathuwage :rofl: kamak na oyatath oni nam ithin ekak denamko :P :D
    ඔව් ඔව් ..ඔන්න ඔහේ දීල දාහන්..පොඩි එකානේ :yes::yes::D
    මෙන්න බොලේ චතුරංග එකා :):)


    ටෝමා අයියා ..ඉතින් ඉතින් ..දැක්ක කල් අහ්හ් ..:):);)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්කෝලෙන් අස්වෙලානේ.

    එහෙනම් බෑ මල්ලි :sorry: කොමස් වලින්ම කරමු. ඔයාට ඉකෝන් ලේසි එකේ බීඑස් ගේමක් නෑනේ. ඉතිං තුන්වෙනි සබ්ජෙක්ට් එක ලේස් කර ගමු.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් එතකොට උබේ වයස යනවනේ ?
    හිතල කරන හොද දෙයක් කරහන් :yes:

    හ්ම්.වයස නම් යනවා.තාම 23 නේ බන්.මොනා කරන්නත් ෆික්ස්ඩ් ඉන්කම් එකක් හදාගන්න ඕනි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං යනෝ
    ආය රේ වෙලා එන්නම්
    චතුව ටොම අය්යා පැරිස ආච්චි ශමිය අපි ගිය

    මාත් තව පොඩ්ඩකින් ගිහින් රෑ වෙලා වාර්තා කරන්නම් :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොනවද අප්පා මේ කන් දෙකට මේ අහන්න ලැබෙන අහස පොලව නුහුලන කතා :(
    ඕවා තමා යථාර්තය ..උබල තාම පොඩි එවුන් නෙ ..ඕව තේරුම් ගන්න බෑ තාම :yes::yes::sorry:
    හොදින් ඉන්නවා මල්ලි :):)

    :):):)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං යනෝ
    ආය රේ වෙලා එන්නම්
    චතුව ටොම අය්යා පැරිස ආච්චි ශමිය අපි ගිය
    එල බොසා ..සෙට් වෙමු ;);)
    ඔහොම තමා හැමෝම කියන්නේ
    හැරෙන තැපෑලෙන් pm ගහන්නේ ඒ උනාට :lol::lol:

    අහ්හ් ..උබලගේ එහෙමත් සින් යනවද දැන් :confused::confused: