කස්ටිය ගියා.
ප්රමාදය පසුතැවිල්ලට හේතුවේ.
තමා පමා වීමට හේතු කිම?![]()

ගොඩ කාලෙකින් මතං , මොකෝ පේන්න හිටියේ නැත්තේ![]()

.ඒකයි.උඹලා නම් ඉතින් හැමදාම එනවා 
.අපිට තමයි එක්කෝ ඕන්නෑගමේ රව්මක් දාල ආවා![]()
මතාන් ව දැක්ක කල් කොහෙද මකබැවිල හිටියේ![]()

මතාන් ව දැක්ක කල් කොහෙද මකබැවිල හිටියේ![]()
කොහෙවත් නෑ බන් , පොඩ්ඩක් වැඩ තිබ්බා අපිට ඉතින් වැඩ වැඩියිනේ බන්.ඒකයි.උඹලා නම් ඉතින් හැමදාම එනවා
.අපිට තමයි එක්කෝ ඕන්නෑ

ඉඳලා ඉඳලා හත් අවුරුද්දකට පස්සේ ඇවිත් උඹ අහන කතා![]()
ඉතින් මොකද වෙන්නේ
මුකුත් නෑ බන් ඉන්නවා , ඔහේ මොකෝ වෙන්නේ