
තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන්නෑ නේ
රැයේ සිහිනයෙන් මා ලංවුනානේ
ඉවසන්න බෑ හද ගින්න මා ගේ
පවසන්නකෝ ඔබෙ ආදරේ//
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මං ආදරෙයි
තුරුල් වෙන්න ආසයි...
නෙතුකැන් ආනන්දේ
ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නේ ඔබෙ ආදරේ
උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ
ඉගිලෙන්නකෝ හද මන්දිරේ//
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මං ආදරෙයි
තුරුල් වෙන්න ආසයි...
නෙතු කැන් ආනන්දේ...

enna epa oya mage sinduwa usanna harida 


enna epa oya mage sinduwa usanna harida
man nadu danawa![]()
ur national anthem these days....
enna epa oya mage sinduwa usanna harida
man nadu danawa![]()

තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ.....
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ......
හිතින් පෙම් කලා මං ඔබ දන්නෑ නේ...
රැයේ සිහිනයෙන් මා ලංවුනානේ.........![]()





eka udin galak thiyan nathuwa methana ka gahanwa![]()
berida oyata eka udin indagena inna podak.. meh sediris goiya ekka ba 

Mama dannawa wadii uba gena ekai case eka...![]()



galak hambune na oiberida oyata eka udin indagena inna podak.. meh sediris goiya ekka ba
![]()
