ඉතින් ඔයා මගේ සුදු නංගියානේ...
පැනඩෝල් වගේ ලඟින්ම ඉන්නේ ඔයානේ..
kunfu panda dekka nam ubata pandol bonna thama wenne aiye..
honda tikak ahaganna thibba ehenam
ඉතින් ඔයා මගේ සුදු නංගියානේ...
පැනඩෝල් වගේ ලඟින්ම ඉන්නේ ඔයානේ..
honda tikak ahaganna thibba ehenam
mona hithakinda aiye meh tika type kare
meka hari yanne na ekko ranbutan kale allala enna oni, ekko dansel kale, ekko sinhala aluth awrudda allala enna oni, ehemath nethnam ohe innama enna oni![]()
![]()
![]()
![]()


kunfu panda dekka nam ubata pandol bonna thama wenne aiye..honda tikak ahaganna thibba ehenam
![]()
![]()

යකෝ ඉස්සෝ වඩේ ඕන වෙලාවක හදල කන්න පුළුවන්...
වීදුරු කටු පුඩිම හදවාගෙන කන්නත් පුළුවන්...
ඒ වගේද රඹුටන්, අවුරුද්දටම වතාවයි...
මැන්ගුස්...
දුරියන්...
දැල්ලෝ...
මේ කාලේ ආව නම් හරිනේ...
වැලිගමට එන්න පාර හොයාගන්න බැරි උනොතින් මැප් එකේ බලන්න...
කලින් අවුරුද්දේ එන්න කියලත් ආව නැහැ...
ඉතින් බලෙන් ගෙනත් දෙන්නද බං...
ape ammata duwek hoyala denna wei
කුන්ෆු පැන්ඩා මේ වලාවේ මාත් එක්ක ලොකු වලියක් ෆෝන් එකේ...
අඳුරන නංගි කෙනෙක්ට යවපු මැසේජ් එකක් ඒකිට ගිහින්...
බනිනවා පලු යන්න...
කුන්ෆු පැන්ඩා මේ වලාවේ මාත් එක්ක ලොකු වලියක් ෆෝන් එකේ...
අඳුරන නංගි කෙනෙක්ට යවපු මැසේජ් එකක් ඒකිට ගිහින්...
බනිනවා පලු යන්න...

honda wade
akkiwa thawa podak ewisuwa nam hari
ජයවේවා ශිංහලු.අද රේඩියෝ නෑ නේද
kohomei?Radio nane..api yanawa ehenam.. tata..
good night labuz saha shamiya !![]()


කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
හෙට කිවි දින නිශා හෝරාවේ
ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
දිවියෙහි සරතැස නිවාගන්නට
එක්වන්න
සසල හද විල් තෙර
සිහින් දිය රැළිති නැගෙනා
මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
සොදුරු වූ හෝරා දෙකකට...........
හෙල සුභාවිත සංගීතයේ
තිර්ථ යාත්රිකයා
කසුන් කල්හාර ජයවර්ධන
ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
දොඩන්නට...........
![]()
ප.ලි.
බැනර් එක හැදුවේ ග්රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.
විවේක වෙලාවක මේක කියවලා යන්න
අප පාසල් ගිය කාලයේ....
http://www.elakiri.com/forum/showthread.php?t=1750993

විවේක වෙලාවක මේක කියවලා යන්න
අප පාසල් ගිය කාලයේ....
http://www.elakiri.com/forum/showthread.php?t=1750993


