කුකුළණි, කිකිළියණි නාගයනි තොපගේ සැප සනීප කෙසේද?
සැවොම සුවෙන් සනීපෙන් ඇතැයි සිතමි.මාද එසේමයි.සුවෙන් සනීපෙන් සිටිමි.

කුකුළණි, කිකිළියණි නාගයනි තොපගේ සැප සනීප කෙසේද?
සැවොම සුවෙන් සනීපෙන් ඇතැයි සිතමි.මාද එසේමයි.සුවෙන් සනීපෙන් සිටිමි.

ඉතින් නයෝ.කෙසේද තතු?
පසුගිය දිනවල කාර්යබහුල වී ඇති හැඩක් පෙනෙන්නට තිබේ.

ඉදිරියටත් එය එසේමයසාදා නිමකිරීමට තිබේ![]()
![]()
මල්ලී.........
දැන් මේකේ එව්න් කොහෙද දන්නෙ නෑ.
මල්ලී.........
දැන් මේකේ එව්න් කොහෙද දන්නෙ නෑ.

උන් දැන් නෑ.අන්තිමට මායි කොබයි අශානයයි මේක ඇදගෙන ආවා.අශානයත් ආගිය අතක් නෑ.පවුල් වෙලාද දන්නෑ
අකුල් ගානේ ඇවිද ඇවිද බිබී ඉන්නවා මං දැක්ක![]()

මල්ලී.........
දැන් මේකේ එව්න් කොහෙද දන්නෙ නෑ.
උඹ කරාමයක් හදනවද.එල එල.
පට්ට ඉන්ට්රෙස්ටින්ග් බන්.මාත් ආසයි.