☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අදත් වෙනද වගේම සෙල්ලම නැගල එනකොට කට්ටිය ගියා. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙකුත් ඉන්නවා. එයා කියන්නෙත් මිනිහ බීල එනවලු. නිදාගන්න කිට්ටුව අක්කව අවුස්සලා ඉවර වෙලා, අරූ නිදගන්නවලු අනිත් පැත්තට හැරිලා. මෙතනත් උනේ එ වගේ දෙයක්නේ.

    ඉතින් මිනිහා නිදාගන්නකන් ඉදලා උබ ඒ ගෙදර පලයන්කෝ ඉවරනෙ වැඩේ..ආයේ මෝල් ස්ටාට් කර කර ඉන්න ඕනිත් නෑ...අරූ ස්ටාට් කරලා තියලා නිදියන එකේ උබට තියෙන්නේ ගිය වෙලාවේ ඉදන් පිටි කොටන්නනේ.:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඉතින් මිනිහා නිදාගන්නකන් ඉදලා උබ ඒ ගෙදර පලයන්කෝ ඉවරනෙ වැඩේ..ආයේ මෝල් ස්ටාට් කර කර ඉන්න ඕනිත් නෑ...අරූ ස්ටාට් කරලා තියලා නිදියන එකේ උබට තියෙන්නේ ගිය වෙලාවේ ඉදන් පිටි කොටන්නනේ.:P

    anacharaye hasirima maranin pasu daduwam labiya haki waradak :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඉතින් මිනිහා නිදාගන්නකන් ඉදලා උබ ඒ ගෙදර පලයන්කෝ ඉවරනෙ වැඩේ..ආයේ මෝල් ස්ටාට් කර කර ඉන්න ඕනිත් නෑ...අරූ ස්ටාට් කරලා තියලා නිදියන එකේ උබට තියෙන්නේ ගිය වෙලාවේ ඉදන් පිටි කොටන්නනේ.:P

    මගේ එ වගේ වැඩ නැහැනේ බං. කෙල්ලෙක් හොයාගෙන, බැඳලා තමයි ඒවා කරන්නේ. අක්කේ කියලා කතා කරලා, අක්කගේ මිනිහ නිදාගත්තම එ වගේ දේවල් කරන තරම් පහත් වෙලා නැහැ බං.

    නිදියන්න යනවා කිවුවනේ. ඉතිං පලකෝ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    anacharaye hasirima maranin pasu daduwam labiya haki waradak :dull::dull:

    එහෙනම් අද කාලේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ සේරම ලබන ආත්මේ දඬුවම් විඳින්න වෙන එවුන්. ඒත් මම එ ගොඩට අයිති නැති නිසා මට සතුටු වෙන්න පුළුවන්.;):yes::D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගේ එ වගේ වැඩ නැහැනේ බං. කෙල්ලෙක් හොයාගෙන, බැඳලා තමයි ඒවා කරන්නේ. අක්කේ කියලා කතා කරලා, අක්කගේ මිනිහ නිදාගත්තම එ වගේ දේවල් කරන තරම් පහත් වෙලා නැහැ බං.

    නිදියන්න යනවා කිවුවනේ. ඉතිං පලකෝ...

    11.gif

    එල මචෝ එල..
    මමත් විහිලුවට එහෙම කිව්වේ..කවදාවත් අනුන්ගේ පවුල් කඩන්න හොද නෑ..හෙනම පව්...උබ හොද කොල්ලෙක් වගේ.එල එල හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා තියෙනවානේ..
    11.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් අද කාලේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ සේරම ලබන ආත්මේ දඬුවම් විඳින්න වෙන එවුන්. ඒත් මම එ ගොඩට අයිති නැති නිසා මට සතුටු වෙන්න පුළුවන්.;):yes::D

    mamath e gode natha :yes:
    kadapu nathi ekama silpadaya thama eka. :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    11.gif

    එල මචෝ එල..
    මමත් විහිලුවට එහෙම කිව්වේ..කවදාවත් අනුන්ගේ පවුල් කඩන්න හොද නෑ..හෙනම පව්...උබ හොද කොල්ලෙක් වගේ.එල එල හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා තියෙනවානේ..
    11.gif

    අපි ගිය ආත්ම වල කරපු පවු නිසා මේ ආත්මේ කොයි තරම් දුක් විඳිනවද. ඉතිං කරපු පවු ගෙවෙද්දී, දැන දැනත් කොහොමද තව වැරදි කරන්නේ. තව පවු කරගන්නේ. සසර ගමන කෙටි කරගන්න ඕන උනත්, හිතන්නේ බලන්නේ නැතිව කරන වැරදි නිසා අපි අපේ ගමන තව දුර කරගන්නවා.

    ඔයාගේ කතාවට මම එකඟයි. හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වදී.

    11.gif

    සුභ රාත්‍රියක් යාළුවා. බුදු සරණයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    11.gif

    එල මචෝ එල..
    මමත් විහිලුවට එහෙම කිව්වේ..කවදාවත් අනුන්ගේ පවුල් කඩන්න හොද නෑ..හෙනම පව්...උබ හොද කොල්ලෙක් වගේ.එල එල හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා තියෙනවානේ..
    11.gif

    wayasaka siya kenek :P:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අදට ඇති වගේ. තව පොඩ්ඩෙන් නිදි කිරා වැටිලා මම පුටුවෙනුත් බිම. හෙට ඇවිල්ල බලන්න ඕන 2000 ගහලද කියලා. ගහල තිබුනොතින් එයාට සුබ පතනවා. නැත්නම් ගහන්න ට්‍රයි එකක් දෙනවා.

    User Name Posts
    thanujaka 365
    IveyStyle 265
    labu gediya 181
    chamali2009 172
    hector@troy 137
    Ereshaz77 93
    Mr.Tom 77
    ජේමිස්බන්ඩා007 68
    Good Heart 65
    kiripani 65
    KPZ 53
    crazybuddy 50
    crazyasa 40
    maxboysl 34
    ^Buddhika^ 19
    -LotusMoon- 16
    dj ice cold 16
    mal pappa 16
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදට ඇති වගේ. තව පොඩ්ඩෙන් නිදි කිරා වැටිලා මම පුටුවෙනුත් බිම. හෙට ඇවිල්ල බලන්න ඕන 2000 ගහලද කියලා. ගහල තිබුනොතින් එයාට සුබ පතනවා. නැත්නම් ගහන්න ට්‍රයි එකක් දෙනවා.

    User Name Posts thanujaka 365 IveyStyle 265 labu gediya 181 chamali2009 172 hector@troy 137 Ereshaz77 93 Mr.Tom 77 ජේමිස්බන්ඩා007 68 Good Heart 65 kiripani 65 KPZ 53 crazybuddy 50 crazyasa 40 maxboysl 34 ^Buddhika^ 19 -LotusMoon- 16 dj ice cold 16 mal pappa 16

    pissuda ban. thawa tikai. ekath gahalama yaman :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අදට ඇති වගේ. තව පොඩ්ඩෙන් නිදි කිරා වැටිලා මම පුටුවෙනුත් බිම. හෙට ඇවිල්ල බලන්න ඕන 2000 ගහලද කියලා. ගහල තිබුනොතින් එයාට සුබ පතනවා. නැත්නම් ගහන්න ට්‍රයි එකක් දෙනවා.

    User Name Posts
    thanujaka 365
    IveyStyle 265
    labu gediya 181
    chamali2009 172
    hector@troy 137
    Ereshaz77 93
    Mr.Tom 77
    ජේමිස්බන්ඩා007 68
    Good Heart 65
    kiripani 65
    KPZ 53
    crazybuddy 50
    crazyasa 40
    maxboysl 34
    ^Buddhika^ 19
    -LotusMoon- 16
    dj ice cold 16
    mal pappa 16

    ඔන්න මමත් ලෝකඩ පදක්කම ගත්තා. චාමලී තමයි කලින් හිටියේ. පෝස්ට් එක දාපු එකත් 77 යි.:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pissuda ban. thawa tikai. ekath gahalama yaman :yes:

    තව පෝස්ට් 75 ක් විතර දාන්න තියෙනවනේ වාහේ. එලි වෙනකන් හිටියත් අපි දෙන්නට කරන්න බැහැ. හෙටම බලමු?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව පෝස්ට් 75 ක් විතර දාන්න තියෙනවනේ වාහේ. එලි වෙනකන් හිටියත් අපි දෙන්නට කරන්න බැහැ. හෙටම බලමු?

    hapo mokada bari
    mama 1999 gahannam
    oya 2000 gahanna :yes:
     
    Status
    Not open for further replies.