☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ආ මේ අර සුදු නන්ගි ගැනද අහන්නේ...:baffled:
    අහෝ ඛේදයකි...ඇය ඇගේ කලු අය්යා බලන්න නොපැමිනියේය..:(

    කළු අය්යට කෑම එක ලොකු උන නිසා.....
    සුදු නංගි මාත් එක්ක කතා කර පිටව ගියාය........
    දැන් ඇය ආස කළු එවුන්ට නොව මා වැනි උස එවුන්ටය.....
    තා නැවත ඇය එන වෙලාවට කන්න යව.......
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුන්න විලක්කු,මගේ කාමරෙන් මහ කුජීත ගදක් එනවා,
    මොකෙක් හරි සිවිලිමේ සෙත්ත පොච්චි වෙලා වගේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුන්න විලක්කු,මගේ කාමරෙන් මහ කුජීත ගදක් එනවා,
    මොකෙක් හරි සිවිලිමේ සෙත්ත පොච්චි වෙලා වගේ

    gihin hodata saban gala na ganin. ethakota hariyai oka :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොඩ්ඩක් අවධානෙන් හිටපියෝ.......
    පෝස්ට් තව 150 ක් වගෙයි තියෙන්නේ.
    කොයි වෙලේ හරි චාමලී හරි තනුජක හරි හැංගිලා ඉඳල එනවා 2000 ගහන්න.
    චාමලී පලවෙනි පෝස්ට් එක පැහැරගත්ත.
    අරූ මගේ 1400 වෙනි එක පැහැරගත්ත.
    2000 ගන්න දෙන්න බැරියෝ....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කළු අය්යට කෑම එක ලොකු උන නිසා.....
    සුදු නංගි මාත් එක්ක කතා කර පිටව ගියාය........
    දැන් ඇය ආස කළු එවුන්ට නොව මා වැනි උස එවුන්ටය.....
    තා නැවත ඇය එන වෙලාවට කන්න යව.......

    අනේ පල පලඩෝ යන්න...දොඩන් ගෙඩි දෙකක් උස නෑ..හිතාන ඉන්නේ මහ උස එකෙක් කියලා..:angry::angry:.ඔන්න බලපන් එක්සෑම් ඉවරවෙලා ඇවිත් මාව හොයන්නේ නැත්ද කියලා?:love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජබුක්..:rofl::rofl:
    bucket_of_water_by_creativemarkaa-d341ob2.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුන්න විලක්කු,මගේ කාමරෙන් මහ කුජීත ගදක් එනවා,
    මොකෙක් හරි සිවිලිමේ සෙත්ත පොච්චි වෙලා වගේ

    ලංකට් හෝදන්නේ නැත්ද ? කරවල ගඳක් වගේ නම් ඉතිං ලංකට් තමයි. නැත්නම් ගිහින් නාගන්න. ෂික්. මෙතෙන්ටත් එනවා ගඳ. මතක ඇතිව බලන්න. පරණ බැනියම් එහෙම නැති වෙලා තිබුන ඒවා හම්බ වෙයි කුණු අතුල්ලද්දී.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකට් හෝදන්නේ නැත්ද ? කරවල ගඳක් වගේ නම් ඉතිං ලංකට් තමයි. නැත්නම් ගිහින් නාගන්න. ෂික්. මෙතෙන්ටත් එනවා ගඳ. මතක ඇතිව බලන්න. පරණ බැනියම් එහෙම නැති වෙලා තිබුන ඒවා හම්බ වෙයි කුණු අතුල්ලද්දී.

    tikak wela giya meka therenna :lol::rofl::rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලංකට් හෝදන්නේ නැත්ද ? කරවල ගඳක් වගේ නම් ඉතිං ලංකට් තමයි. නැත්නම් ගිහින් නාගන්න. ෂික්. මෙතෙන්ටත් එනවා ගඳ. මතක ඇතිව බලන්න. පරණ බැනියම් එහෙම නැති වෙලා තිබුන ඒවා හම්බ වෙයි කුණු අතුල්ලද්දී.
    තවත් අවාසනාවට ලබ්බට උණ ඇත්ත කතාවක් :rofl:
     
    Status
    Not open for further replies.