☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
PM balapan :dull::dull:

හැ උඹ එකෙන් තමඉ මෙච්චර කල් වැඩ දැම්මෙ. :angry:
මම නම් ගමරාලගෙ වංගෙඩිය වගෙ photoshop තමයි.
එකෙන් වැඩ දාන උන් තමයි නියම වැඩ කාරයො
xbjqmYz.gif

මොකද කියන්නෙ දාමුද ඔක්කොම smile ටික එකතු කරල හොද ත්‍රෙඩක්:D
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17370813 said:
    හැ උඹ එකෙන් තමඉ මෙච්චර කල් වැඩ දැම්මෙ. :angry:
    මම නම් ගමරාලගෙ වංගෙඩිය වගෙ photoshop තමයි.
    එකෙන් වැඩ දාන උන් තමයි නියම වැඩ කාරයො
    xbjqmYz.gif

    මොකද කියන්නෙ දාමුද ඔක්කොම smile ටික එකතු කරල හොද ත්‍රෙඩක්:D

    hikisssss... eken thamai :yes::yes:
    mama thread ekak dana eka hari naha macho :no:
    mama oka allagaththe Optimus Prime gen. U thread ekak dannath hitiya gif smile gana. :yes:
    uth ekka set unanam thamai hoda macho. mama oka kaloth dana danama uta bade para gahawwa wenawa :yes::yes:
    uta oka kiwwa gaman ei duwagena. :rofl::rofl: eth ekka set weyan macho. U online awama mamath kiyannam ;);)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ 2000 වෙනි පෝස්ටුව ලබු ගෙඩිය ගහල නේද එල එල මගෙන් සුභ පැතුම්!

    Make-A-Peg-.png


    ගොඩක් ස්තුතියි මචං. ඒත් එක දෙයක් කියන්න ඕන. KPZ මාත් එක්ක එකතු වෙලා තමයි 2000 පැන්නුවේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් ස්තුතියි මචං. ඒත් එක දෙයක් කියන්න ඕන. KPZ මාත් එක්ක එකතු වෙලා තමයි 2000 පැන්නුවේ.

    KPS ගිනි බෝලය වගේ හොද කොල්ලා
    avatar351617_9.gif
    avatar351617_9.gif
    avatar351617_9.gif
    avatar351617_9.gif
    avatar351617_9.gif


    කෝමේ තනූජක, චාමලී එහෙමත් පේන්න නෑනේ.
     
    Status
    Not open for further replies.