☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ☣☣ මඤ්ඤං උයන ☣☣

    3000 වෙනි පෝස්ටුව ගහපු අපේ KPZ ට මගෙන් උණුසුම් සුභ පැතුම්
    conobfuscated.png

    තනූජයට ඒකත් මිස්විය
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කලියුග කාලෙක උපන්න නුවනක්කාරයෝ දෙන්නෙක් අතර මගදි මුන ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ..
    එකෙක් රයිගම පැත්තේ
    අනික ගම්පොල පැත්තේ‍..

    මාර ගහ යට ඉඳගන්න ඇත්තේ බොග දාන්න වෙන්න ඇති.:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙයා මුලින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටිවල රංගනයෙන් එකතුවුනේ

    00:00:20,805 --> 00:00:31,005
    <font color="#ffff00" size="10" >කරුණාකර පරිවර්ථක අයිතීන් සුරකින්න.</font>
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොපලු කොලුගෙ බට නලාව
    සංගීතය මවන අතර...
    දොලේ දියෙන් #ක දෙවුවා...
    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට....:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ල ල ල ල ල ල ල ල ල ලා.....

    ල ල ල ල ල ල ල ල ල ලා.....

    සඳ කැන් දහරින්
    දෙනුවන් වැසිලා...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලැබිම හා නොලැබීම අතර ඇත්තේ සුළු වෙනසකි.
    චමලිට 1 ලැබුන අතර, කිරිපැණි ට 1000 ලැබුණි.
    මට 2000 ලැබුන අතර, KPZ ට 3000 ලැබුණි.
    තනුජක ට කිසිත් නොලැබුන අතර, අප අතර තිබු මිත්‍රත්වය තව තවත් වැඩි උනි.
    පෝස්ට් ගණන වැඩි වන විට ත්‍රෙඩ් ඒක දැමු ටොමා ට ලකුණු ලැබුණි.
    3000 පසු කරන්නට සියලු දෙනාම එකතු වූ බැවින්, එය සිල්ලටම හිමි වූ දෙයකි.
    1000 ට හා 2000 ටද එසේමය.
    මෙසේ එකතු වී හෝ හිතේ තියෙන්නාවූ පාළුව කාන්සිය මගහරවා ගැනීමට හැකි නම් එයද මහඟු පිනකි.
    විවාහ වූ කාන්තාවගෙන් දික්කසාද වී, දෙවැනි වරට සෙට් වූ කෙල්ලද මාව අතහැර නොසලකා හැරී නිසා, මාගේ හිතේ ඇති වේදනාව දන්නේ මා පමණි.
    දැන් කවුරු මොනවා කිවුවත් හදිසියට ඉන්නේ මට මා පමණකි.
    මාගේ මල්ලිගේ බිරිඳට බබෙක් ලැබෙන්නට සිටින බැවින්, සියල්ලගේම අවධානය ඇය වෙත යොමු වි ඇත.
    වෙන අයෙකුට මේවා උනේ නම් අද ගඟක මුහුදක පා වෙනවා මෙන්ම, චාමලී නගා කිවුව මෙන් එල්ලී මැරෙනු ඇත.
    අනුන්ගේ දුකත් විහිලුවකට ගන්න එවුන් ඉන්න රටේ, කෙසේද මම මගේ දුක කාටවත් කියන්නේ..
    කොතරම් පිස්සු නැටුවත්, විහිලු කලත්, විනෝද උනත්, ඒ හිතේ ඇති දුක මිහිපිට ඇති කිසිවෙකුටත් නොවේව කියල ප්‍රර්ථනා කරමි.
    එලකිරි එන්නේ හිත හොඳ එවුන් ඉන්න බැවිනි.
    මුහුණ නොදැක්කත්, නම දන්නේ නැති උනත් ගති ගුණ අතින් ඉහල පිරිසක් මෙහි ඇත.
    එහෙත් මගේ දුක කියල ත්‍රෙඩ් එකක් දමන්නේ නැත්තේ, ඒ වගේ දේවල් ගොඩක් දෙනෙක් විහිලුවට ගන්නා බැවිනි.
    උදේට ඇහැරන අතර සවස වන්නේ කියටදැයි බලන්නේ එලකිරි එන්නටය.
    ෆේස්බුක් ගියපු කාලයක් මතක නැත.
    වෙලාවකට මට මේ දේවල් අතහැර මහන වීමට සිතෙන අතර,
    දෙමවුපියන් දැඩි සේ විරුද්ද වන බැවින් ඉවසා කටයුතු කරමි.
    බුදුන් කල ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති එකෙක් වී මා බොහෝ විට සිටින්නට ඇත.
    නැත්නම් සසර ගමනින් එතෙර වී ගොඩක් කල් නික්මවා ඇත.
    තව කීමට බොහෝ දේ ඇත.
    උදේට මිනිස් සිත් තුල සතුට මිස ශෝකය ඇති නොකළ යුතු බැවින් මින් නවතිමි.

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුරුදෝ අර කවුළුවෙන්..
    සිනා සී එබිකම් කලේ...
    ඒ සිනාවෙන් මා වෙලන්නද..
    මා වෙලාගන මට තලන්නද..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුරුන්ද කවුළුව වැහුවේ
    මට දුන්නු ආදරේ.
    මම කොහොම තනිමග යන්නේ...
    මේ නුහුරු මාවතේ..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කවුරුන්ද කවුළුව වැහුවේ
    මට දුන්නු ආදරේ.
    මම කොහොම තනිමග යන්නේ...
    මේ නුහුරු මාවතේ..

    මේ මල් පාර දිගේ එන්න සමදරා
    සිත් මල් යාය පිපී ඉන්න සමදරා..:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සැරයටියෙන් අපි යනෙන තුරා...
    සංසාරේ අපි එකට ඉමූ....
    සංසාරෙන් අපි සමුගන්නා දා...
    ඒ ගමනත් අපි එකට යමු..

    මට අවනත නැති
    මගේ ආදරය නිසා..
    සිත චංචල වී ..
    හැඬුවා රැය පුරා..
    කවුළු දොරින් සඳ
    හිටියා ඉවත බලා
    මාවත් නොදනී...
    කොතැනක නැවතී දෝ..
    මගේ ආදරේ කියා..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka


    මේ මල් පාර දිගේ එන්න සමදරා
    සිත් මල් යාය පිපී ඉන්න සමදරා..:D

    සුබ උදෑසනක් හෙක්ටර...

    සිරි සාර බුලත් විට කාල බලං...
    පොඩි නංගි වරෙන් පොඩි මල්ලි වරෙන්..

     
    Status
    Not open for further replies.