☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    00020472.gif

    gm කොහෙන්ද බන් ?? ඔය මුණු ගන්නේ?????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මචංලා ඉස්කෝලෙ අස්වීම් සහතිකේ එක පාරට වඩා ගන්න පුළුවන්ද බං..? මගේ අස්වීම් සහතිකේ නැතිවෙලා..:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ මචංලා ඉස්කෝලෙ අස්වීම් සහතිකේ එක පාරට වඩා ගන්න පුළුවන්ද බං..? මගේ අස්වීම් සහතිකේ නැතිවෙලා..:(

    පුළුවන් බන්. හැබැයි උබ පොඩ්ඩක් ගිහින පානිය දාලා කතා කරන්න ඕනි
     
    Status
    Not open for further replies.