what was the latest gadget u boughtThis thread has more than 10 replies. Click here to review the whole thread.
ජන්දේ දුන්නොත් මහින්දට ජන්ද පරතරය එකකින් වැඩි වෙනාවා - මහින්දට සපෝර්ට්
ජන්දේ නොදී ගෙදර හිටියොත් වැඩි ජන්ද පරතරයට පොඩි බලපෑමක් වත් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.
ප්‍රතික්ෂේපිත් ජන්දයක් සටහන් කලොත් ජන්ද වල 50% බලන්නේ වලංගු ජන්ද සංඛ්‍යාවෙන්. එතකොට උබේ ජන්දේ නිකන්ම කඩදාසියක් විතරයි. වැඩි ජන්ද පරතරයට බලපෑමක් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.

mahinda dinumජේමිස්බන්ඩා007;17439902 said:වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 52% ක් මෛත්‍රි ගන්නවා
මහින්ද ගන්නෙ 47%යි
දැන් කවුද ඊලග ජනාධිපති කියන්න බලන්න අංකල්ගෙ නිතී මොලෙන්
hello rukshan nice to meet you
my3 dinnath hadissiyewath mahinda dinum anthimataජේමිස්බන්ඩා007;17439918 said:ඔය තෙරුනෙ. ඔය ටික ඔන _කුට තෙරෙනව
when did you come my friend??හායි,.. හායි... කොහොමද ඉතින්.? ඈ...
uth den jump eka dala