අයිව්කාරයා ලොප් උනාඅපි දෙන්න විතරද බන් ඉන්නේ..
මමත් එක පාරක් දාලා අයින් කරල දැම්මාමචන් මේ... playstore එකේ තියන එළකිරි ඇප් එක වැඩද? ලොග් වෙන්න බෑනේ බන් එකෙන්....
ඔන්න බලහන්... මම 8මාසේ 27 දැම්ම එකක් අදනේ ආවේ.... ලංකාවේ හොදේ තමා,..අයිව්කාරයා ලොප් උනා
අපි විතරයි වගේ

මමත් එක පාරක් දාලා අයින් කරල දැම්මා
දැන් එක වැඩ නැහැ වගේ
මාස අටකට පස්සෙද උඹ ආවේඔන්න බලහන්... මම 8මාසේ 27 දැම්ම එකක් අදනේ ආවේ.... ලංකාවේ හොදේ තමා,..![]()
අහ එහෙම කියපන්නෑ නෑ බන්... ebay එකෙන් බන්...
අහ ජය වේවා
දිගටම දාපන්