☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒයි උඹලට මතකද ඉස්සර සිංදුවක් තිබුණා..
    එල්ලිලා මැරුණනෙ පොඩි නෝනෝ වගේ කෑල්ලක් තියෙනවා ඒකෙ..
    ඉස්සර ස්වර්ණවාහිනියෙ හාට් බීට් එකේ නිතරම වගේ ගියා ඒක..

    උබ කියන්නේ මේකද???

    ඔච්චර බලගත් ඔෆිසර්ගේ දුව එල්ලිලා මරුනනේ පොඩි නෝනෝ,......

    ඔකද??
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    11.gif

    ඇයි බං ඊයෙ චාමලී අක්කා හිටියෙ..:)
    බබා මැච් එකද මොකක්ද බලන්න යන කතාවක් කිව්වා..:dull:

    බබා ලන්තෙටද... මම එන වෙලාවේ ගිහිල්ලනේ..:(:( මුලින් මම හිතන හිටියේ එයාව බයිට් එකට ගන්න මේ මඤ්ඤං උයනේ... ඒත් හරිම හොඳ කෙනෙක් වගේ නිසා පවු කියල හිතුන... ඒ නිසා එයා එක්ක කැපිල්ලට වත් දෙයක් කියන්න හිතෙන්නේ නැහැ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරම රමණී අපේ ආලේ
    සදා කල් දුකට වෙයි මූලේ
    සමාජේ රුදුරු කාන්තාරේ
    කොහේ අපි යනුද නොම තේරේ

    කිමද වෙන්නේ අනේ නොදැනෙයි මෙයින් මතු දා
    විදුලි හඬ ජනයකයි සිතලා
    මිරිඟුවකි ආවෙ මා සොයලා
    එයින් නෙත කඳුළැලී පිරිලා

    විවාහේ මඳුර රස ලොභ වී මුලාවේ වැටුණි අඳුරේ හී
    ලැබෙයි දෝ මිහිර ප්‍රේමේණී
    සඳා සැප දෙයිද නොදැනේවී
    සිතේ සැක ඒවි දැන් මතු වී
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ කියන්නේ මේකද???

    ඔච්චර බලගත් ඔෆිසර්ගේ දුව එල්ලිලා මරුනනේ පොඩි නෝනෝ,......

    ඔකද??

    කවද්ද බං... මොකක්ද හේතුව එල්ලිලා මැරෙන්න.... ත්‍රෙඩ් එකක් දාලද.... කොහෙද තියෙන්නේ... ලින්ක් ඒක දාන්න බලන්න.... කවුද පොඩි නෝනා කියන්නේ.... ඔෆිසර් කිවුවේ ආමි එකේද.... බලගත් ද නැත්නම් බලාගත් ද....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවද්ද බං... මොකක්ද හේතුව එල්ලිලා මැරෙන්න.... ත්‍රෙඩ් එකක් දාලද.... කොහෙද තියෙන්නේ... ලින්ක් ඒක දාන්න බලන්න.... කවුද පොඩි නෝනා කියන්නේ.... ඔෆිසර් කිවුවේ ආමි එකේද.... බලගත් ද නැත්නම් බලාගත් ද....

    මෙන්න අහගනින්... - http://www.topsinhalamp3.com/downlo...ara_Balagathu_(Ellila_Marunane_Podi_Nono).mp3
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කියන්නේ මේකද???

    ඔච්චර බලගත් ඔෆිසර්ගේ දුව එල්ලිලා මරුනනේ පොඩි නෝනෝ,......

    ඔකද??
    අන්න හරි මචං.. සිංදුව හොයාගත්තා.. :)
    තෑන්ක්ස්, උම්මියා..

    බබා ලන්තෙටද... මම එන වෙලාවේ ගිහිල්ලනේ..:(:( මුලින් මම හිතන හිටියේ එයාව බයිට් එකට ගන්න මේ මඤ්ඤං උයනේ... ඒත් හරිම හොඳ කෙනෙක් වගේ නිසා පවු කියල හිතුන... ඒ නිසා එයා එක්ක කැපිල්ලට වත් දෙයක් කියන්න හිතෙන්නේ නැහැ...
    චාමලී අක්කද.. එයා හරි හොඳයි බං.. හොඳයි කියන්නෙ හොඳ වැඩියි.. අනිත් කෙල්ලො වගේ නෙමෙයි.. මාත් එයාට මොකුත් කියන්නෙ නෑ.. කියන්න හිතෙන්නෙත් නෑ.. විහිලු කරන්නෙත් නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවද්ද බං... මොකක්ද හේතුව එල්ලිලා මැරෙන්න.... ත්‍රෙඩ් එකක් දාලද.... කොහෙද තියෙන්නේ... ලින්ක් ඒක දාන්න බලන්න.... කවුද පොඩි නෝනා කියන්නේ.... ඔෆිසර් කිවුවේ ආමි එකේද.... බලගත් ද නැත්නම් බලාගත් ද....
    ඉස්සර හෙන ෆේමස් සිංදුවක් බං.. දෙදාහෙ දෙදාස් එකේ විතර..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sinduwa ahalada ellla merune
    ඔය බං එකදාස් නවසිය බර ගණන් වල ආපු එකක්.. ටවර් හෝල් යුගේ..
    ඕක රීමේක් කරලා ගත්තා රොෂාන් ද සිල්වා කියලා ඩයල් එකක්..
    ඒක පට්ට..

    මේ තියෙන්නෙ ඔරිජිනල් එක..

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය බං එකදාස් නවසිය බර ගණන් වල ආපු එකක්.. ටවර් හෝල් යුගේ..
    ඕක රීමේක් කරලා ගත්තා රොෂාන් ද සිල්වා කියලා ඩයල් එකක්..
    ඒක පට්ට..

    මේ තියෙන්නෙ ඔරිජිනල් එක..

    අපට බොල.. මේක අහල තියෙනවනේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්න හරි මචං.. සිංදුව හොයාගත්තා.. :)
    තෑන්ක්ස්, උම්මියා..

    චාමලී අක්කද.. එයා හරි හොඳයි බං.. හොඳයි කියන්නෙ හොඳ වැඩියි.. අනිත් කෙල්ලො වගේ නෙමෙයි.. මාත් එයාට මොකුත් කියන්නෙ නෑ.. කියන්න හිතෙන්නෙත් නෑ.. විහිලු කරන්නෙත් නෑ..

    එයාගේ යාළුවා ගෙන්නවා ගන්න ඕන පොඩ්ඩක් මේ පැත්තට..... වත්ත පුරාම කැලය වැවිලා.... එයා කිවුවනම් අනේ ඕව හැදෙන්නේ නැහැ කියලා... එලි කරන්න ඕනම නැහැ.... දවසින් දෙකෙන් කැලය මැරිලා යාවි.... එයාගේ රෝස වගාවට උනා වගේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපට බොල.. මේක අහල තියෙනවනේ...
    ඒකනේ තෝ අහලා ඇති..

    ඔච්චර බලගතු ඔෆීසර්ගේ ගේ දුව
    එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    So much powerful officer’s daughter
    Hanged and died my small lady

    කැලේට දුවලා වැලක් කඩලා

    එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Ran to the jungle plucked a creeper
    Hanged and died my small lady

    හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
    එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ
    Tom tom beating funeral taking
    Hanged and died my small lady

    එයාගේ යාළුවා ගෙන්නවා ගන්න ඕන පොඩ්ඩක් මේ පැත්තට..... වත්ත පුරාම කැලය වැවිලා.... එයා කිවුවනම් අනේ ඕව හැදෙන්නේ නැහැ කියලා... එලි කරන්න ඕනම නැහැ.... දවසින් දෙකෙන් කැලය මැරිලා යාවි.... එයාගේ රෝස වගාවට උනා වගේ...
    :lol:
    එහෙම කෙල්ලො නම් ඉන්නවා බං.. කිව්වොත් ඉවරයි..

    එකපාරක් අපේ පැත්තට අමර වැස්සක් වැස්සා.. අවුරුදු ගාණකට කලින්.. සංඝමිත්තෙ ඉස්කෝලෙ ගාවට ආවා කෑල්ලක් බලන්න යාලුවෙක්.. ඌත් එක්ක අපිත් ඇවිත් වැස්සට අහුවුණා.. පාරෙත් වතුර පිරිලා.. ගොඩක් උන්ගෙ බයික් නැවතිලා තල්ලු කරන් යන්නෙ.. ඔන්න ඒ අස්සෙ එක අංකල් කෙනෙක් බයික් එක පැදගෙන ගියා.. අපේ එකෙක් මහ හයියෙන් කිව්වා ඔය අංකල් වැඩිදුරක් යන්නෙ නෑ කියලා.. ඒ කියනවත් එක්කම බයික් එක නැවතුනා.. ඒ අංකල් අපේ එකාට කියනවා ගිහින් ගෙදර කෝවිලක් දාන්න කියලා..:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒකනේ තෝ අහලා ඇති..

    එහෙම කෙල්ලො නම් ඉන්නවා බං.. කිව්වොත් ඉවරයි..

    එකපාරක් අපේ පැත්තට අමර වැස්සක් වැස්සා.. අවුරුදු ගාණකට කලින්.. සංඝමිත්තෙ ඉස්කෝලෙ ගාවට ආවා කෑල්ලක් බලන්න යාලුවෙක්.. ඌත් එක්ක අපිත් ඇවිත් වැස්සට අහුවුණා.. පාරෙත් වතුර පිරිලා.. ගොඩක් උන්ගෙ බයික් නැවතිලා තල්ලු කරන් යන්නෙ.. ඔන්න ඒ අස්සෙ එක අංකල් කෙනෙක් බයික් එක පැදගෙන ගියා.. අපේ එකෙක් මහ හයියෙන් කිව්වා ඔය අංකල් වැඩිදුරක් යන්නෙ නෑ කියලා.. ඒ කියනවත් එක්කම බයික් එක නැවතුනා.. ඒ අංකල් අපේ එකාට කියනවා ගිහින් ගෙදර කෝවිලක් දාන්න කියලා..:lol:

    අඩේ මටත් තියෙනවා එහෙම එකක් කියන්න... අපේ කොල්ලෙක් ඉන්නවා... හෙන වාචාල කටක් තියෙන්නේ... එතකොට අපි සාමාන්‍ය පෙළ කරන කාලේ.. වෙසක් පෝයට වැලිගම නගර සභාවේ තිබුන වෙසක් කලාපයක්... අපිත් ගියා බලන්න... ලොකු තොරණක් ගහල තිබුනා.... අපි තොරණ ලඟටත් ගියා.. ඒත් ඒ වෙලාවෙත් ලයිට් ටෙස්ට් කරනවා... තොරණ පත්තු කරනකන් අපි වටේට කෑලි බල බල ඇවිද්ද... ඒක තැනක පොරක් ඉන්නවා, දිග බැලුම් පුම්බලා සත්තු හදනවා.. අපි ටිකක් බලන් හිටියා... අපේ යාලුවට කලින්ම කියල එක්කන් ගියේ කට පියන් හිටපන් කියල... ඒත් කොහෙද මේ යකා බලන ඉඳල කිවුවනේ "අය්ය මාර වැඩ කාරයෙක්නේ" කියල.... අර මනුස්සය බැලුමක් පුම්බලා කෙල ගහල විසි කළා... කරුමෙකටද මන්ද පුම්බන පුම්බන බැලුම පුපුරනවා... ඒ මදිවට හදපු සත්තුත් ඩොන් ගාල යනවා... අර යකා අපිව කන්න වගේ බැලුන් පෙට්ටියත් පොලවේ තියල එද්දී අපි සෙනග අස්සේ මාරු උන තොරණ ලඟට... "මොකද බං තොරණ ඇල වෙලා වගේ, කඩන් වැටෙයිද මන්ද නේද" කියල කිවුවේ නැතෑ... විනාඩි දෙකක් ගියේ නැහැ තොරණ බිම.... පිටිපස්සට වැටුන නිසා මිනිස්සු බේරුනා... නැත්නම් එදා අපි මැරෙන්නේ කරන්ට් ඒක වැදිලා ඉස්සරහට වැටුනානම්.... ඒ වගේම ඒ වෙලාවේ මාරු උනේ නැත්නම් මැරෙන්නේ එතන ඉන්න උන්ගෙන් කාලා...
    3.gif

    අපෝ කැරිම කටක් නේන්නං උගේ.. පොර තාම ඉන්නවද බං..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol:
    අපෝ කැරිම කටක් නේන්නං උගේ.. පොර තාම ඉන්නවද බං..

    ඉන්නවා බං... අලුත්ම කාර් එකක් ගියා පාරේ.. නම්බර් ප්ලේට් වත් ගහල නැහැ... වේගෙන් ගියේ... "ඔයි යන විදියට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ" කිවුව.... ඒත් කාර් එක ගියා... අපි බය උන එකටත් බඩු තමයි කියල... ටිකකින් අපි කට්ටිය ෆුට් බයික් වලින් ගිය වැලිගම පැත්තට.... යද්දී අර කාර් එක මග නවත්තගෙන එන්ජින් එක දිහා බලාගෙන ඉන්නවා එකේ ගියපු දෙන්නා.. පවු කියල හිතුන බං...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්නවා බං... අලුත්ම කාර් එකක් ගියා පාරේ.. නම්බර් ප්ලේට් වත් ගහල නැහැ... වේගෙන් ගියේ... "ඔයි යන විදියට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ" කිවුව.... ඒත් කාර් එක ගියා... අපි බය උන එකටත් බඩු තමයි කියල... ටිකකින් අපි කට්ටිය ෆුට් බයික් වලින් ගිය වැලිගම පැත්තට.... යද්දී අර කාර් එක මග නවත්තගෙන එන්ජින් එක දිහා බලාගෙන ඉන්නවා එකේ ගියපු දෙන්නා.. පවු කියල හිතුන බං...
    අම්මෝ.. ඒ වගේ උන්ව ආශ්‍රය කරන්නත් බයයිනේ මචං..:lol:
    දැන් ඌ බැඳලත් ඇති නේහ්..?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මෝ.. ඒ වගේ උන්ව ආශ්‍රය කරන්නත් බයයිනේ මචං..:lol:
    දැන් ඌ බැඳලත් ඇති නේහ්..?

    බැඳලා.. කොල්ලොම දෙන්නෙක් ඉන්නවා... තව එකෙක් හම්බ වෙන්නත් ඉන්නවා... කෙල්ලෙක්ව හම්බ වෙනකන් මෝල හයිකරන කතාවක් තමයි කිවුවේ... මම කිවුව දිගටම කොල්ලෝ 6 ක් හදල වොලිබෝල් ටීම් එකක් හදපන් කියල...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටි
    නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
    මගේ සිත වේදනා විඳි..

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමතිදෝ මා කෙරේ..

    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා වෙතේ..

    ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා..
    යොවුන් බිඟුදැල් හෙලු හසරැල්
    මසිත සුසුමන් දවා ගියා..
     
    Status
    Not open for further replies.