☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක බලන්නේ කොහොමද කියපන්?
    eUH2sHv.png

    ​

    මගේ කොහොම ඇත්ද????
    එහෙනම් මගේ කොහොමට තියෙන්න ඇත්ද.. යකෝ එක සැරයක් සිලෝන් ඇරැක් බෝතලයක් කෙලියා.. ඒක තමා අවසාන බීම.. එදයින් පස්සෙ තවම බිව්වෙ නෑ..
    ​
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,402
    2
    3,269
    113
    ජේමිස්බන්ඩා007;17451321 said:
    අනෙ ඔව් සහො නොබොන මටත් බොන්න හිතෙනව මෙව දැකල:sorry:
    :sorry::sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    eUH2sHv.png

    ​

    එහෙනම් මගේ කොහොමට තියෙන්න ඇත්ද.. යකෝ එක සැරයක් සිලෝන් ඇරැක් බෝතලයක් කෙලියා.. ඒක තමා අවසාන බීම.. එදයින් පස්සෙ තවම බිව්වෙ නෑ..
    ​
    :eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    eUH2sHv.png

    ​

    එහෙනම් මගේ කොහොමට තියෙන්න ඇත්ද.. යකෝ එක සැරයක් සිලෝන් ඇරැක් බෝතලයක් කෙලියා.. ඒක තමා අවසාන බීම.. එදයින් පස්සෙ තවම බිව්වෙ නෑ..
    ​

    මම දවසක් ඇර දවසක් ගහනවා.... මේකනම් කරුමයක් බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බොන්න එපා බං... පිස්සුද බොන්නේ.. මට දීපන්....
    අපෝ එහෙම දන්න කියන උන් නොමග යනව ජාතියෙ මිනිස්සු නෙමේ සහෝ අපි.. බොන එකෙක් දැක්කත් උගේ ශොට් එක උදුරලා අරන් මං බොනවා.. අන්න එහෙම මනුස්සයෙක් මං..:yes:
    ​

    මොකෝ කුකලො..:angry:
    ​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ එහෙම දන්න කියන උන් නොමග යනව ජාතියෙ මිනිස්සු නෙමේ සහෝ අපි.. බොන එකෙක් දැක්කත් උගේ ශොට් එක උදුරලා අරන් මං බොනවා.. අන්න එහෙම මනුස්සයෙක් මං..:yes:
    ​

    මොකෝ කුකලො..:angry:
    ​

    අඩේ බඩියා මූන මාරු කරලානේ. අෆ්ෆේ අදුර ගන්නත් බෑ.​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    methana mokada wenne? :oo:
    ගොන් ආතල් ගන්නවා වෙනද වගේ..:rofl:
    ​

    මම දවසක් ඇර දවසක් ගහනවා.... මේකනම් කරුමයක් බන්
    බොන එක නවත්තනව කිව්ව නේද උට්ටො.. අපි එක වචනෙ මිනිස්සු..
    අනික බං මං ෆිල්ටර් කරපු වතුරත් සුදු රෙද්දෙන් පෙරලා බොන්නෙ දැන්..
    :yes:
    ​

    මොකෝ උට්ටියෙ..
    ​

    ඉස්සර මට බෝතලයක් බිව්වත් වදින්නෑ.. ඒපාර තමා රෙඩ්බුල් දාලා ගැහුවෙ.. රෙඩ් බුල් දැම්ම ශොට් එක නහර පුරාම යනවා දැනෙනවා.. ඔව්..:eek:
    ​
     
    Status
    Not open for further replies.