☣☣- 10 Fastest Aircraft of All Time -☣☣

ගොඩක් Site වල Ranking වෙනස් මචං Trust Source එකක් තියේනම් දාපන්

වෙබ් සයිට් වල රෑන්ක් බලල වෙබ් සයිට් වල ගන්න නැති උපකරණ වල ගුණාගුණ හොයන එක හරියට අතිසාරෙට අඹුඩ ගැහිල්ලක් ආයිබොං.

ගුවන්යානා වල වැඩ කරපු , ගුවන් හමුදාවල සේවය කරපු උදවිය ගෙන් අහල දැන ගන්න. ඒවා ඔය වෙබ් සයිට් රෑන්ක් වලට වඩා ගොඩක් විශ්වාසදායකයි.
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉදිරියේ රාළ;19117013 said:
    වෙබ් සයිට් වල රෑන්ක් බලල වෙබ් සයිට් වල ගන්න නැති උපකරණ වල ගුණාගුණ හොයන එක හරියට අතිසාරෙට අඹුඩ ගැහිල්ලක් ආයිබොං.

    ගුවන්යානා වල වැඩ කරපු , ගුවන් හමුදාවල සේවය කරපු උදවිය ගෙන් අහල දැන ගන්න. ඒවා ඔය වෙබ් සයිට් රෑන්ක් වලට වඩා ගොඩක් විශ්වාසදායකයි.

    අපිට කොයින්ද බැදපු මාළු :( අපිට එහෙම අහන්න කෙනෙක් නැනේ :no: Google දෙවියන්ගේ පිහිට තමයි :yes: නැත්නම් කිරියේ කවුරුහරි හිටියොත් තමයි :sorry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගොඩක් වටිනවා මචෝ

    :yes: :yes:
    11.gif