☣️ දින තුනකින් මිනිසෙකු මරා දැමිය හැකි නව වයිරසයක් චීනය නිපදවයි! 😱💀⚰️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    චීනයේ Hebei වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඉබෝලා වෛරසයේ කොටස් යොදා ගනිමින් නව වෛරසයක් නිර්මාණය කර තිබෙනවා.

    ජානමය වශයෙන් වෙනස් කරන ලද මෙම වෛරසයට දින තුනකින් පුද්ගලයෙකු මරා දැමීමේ හැකියාවක් පවතිනවා.

    මෙම වෛරසය සඳහා චීන පර්යේෂකයන් විසින් Ebola වෛරසයේ ග්ලයිකොප්‍රෝටීන භාවිතා කර ඇත. එය සෛල ආසාදනය කරන අතර මිනිස් සිරුර පුරා වේගයෙන් පැතිරෙයි.

    එබැවින් මෙම වෛරසය විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබෙනවා.

    කෙසේනමුත් චීන විද්‍යාඥයින් පවසන්නේ රසායනාගාර පරිසරයක් තුළ ඉබෝලා වෛරසයේ රෝග ලක්‍ෂණ අධ්‍යයනය කිරීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    යට කිව්ව එක පැහැදිලි මදි. ඒකේ අවුල මොකද්ද
    BSL-4 facilities are very expensive to run. So they supposedly modified the virus by reducing the pathogenicity such that it's much safer to humans (if you believe the damned Chinks) so that it could be handled by BSL-2 facilities.
    If the Chink facilities were safer we would not have had Covid. :unsure:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    view
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113

    මට ඔච්චර කල් තිබ්බ ප්‍රශ්නයක් කොහොමද මේ ගහ මේ ලෙඩේට හොදයි කියලා දන්නේ කියන එක. මේකෙන් එක වෙන්න පුළුවං විදියක් ගැන අදහසක් ආවා.
     
    • Like
    Reactions: Emios and NRTG