චීනයේ Hebei වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඉබෝලා වෛරසයේ කොටස් යොදා ගනිමින් නව වෛරසයක් නිර්මාණය කර තිබෙනවා.
ජානමය වශයෙන් වෙනස් කරන ලද මෙම වෛරසයට දින තුනකින් පුද්ගලයෙකු මරා දැමීමේ හැකියාවක් පවතිනවා.
මෙම වෛරසය සඳහා චීන පර්යේෂකයන් විසින් Ebola වෛරසයේ ග්ලයිකොප්‍රෝටීන භාවිතා කර ඇත. එය සෛල ආසාදනය කරන අතර මිනිස් සිරුර පුරා වේගයෙන් පැතිරෙයි.
එබැවින් මෙම වෛරසය විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබෙනවා.
කෙසේනමුත් චීන විද්‍යාඥයින් පවසන්නේ රසායනාගාර පරිසරයක් තුළ ඉබෝලා වෛරසයේ රෝග ලක්‍ෂණ අධ්‍යයනය කිරීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි.