☬ තුතන්කාමන් රජුගේ වගතුග ☬
මට හිතුනා තූතන්කාමුන්ගේ සමකාලින පාලකයින් හා බලවතුන් ගැන පොඩි සොයාබැලිමක් කරන්න.
☬ AY
තුතන්කාමුන්ගේ උපදේශකයෙකි. තූතන්ගේ පියාගේ අගබිසව වූ නෙෆටිටි රැජිනගේ පියා වීම නිසා ඥාතිකයෙකුද වේ. තුතන්කාමුන්ගේ පාලනයේ අදිසි හස්තය ලෙස සැලකිම වරදක් නොවූ අතර තූතන්කාමුන්ගේ මරණයෙන් පසුව ඊලග පාරාවේ ලෙස ‘‘අයි‘‘ පත්විම මගින් ඔහුගේ බලය පෙනේ.
එමෙන්ම තූතන්කාමුන්ගේ වැන්දඹූ බිසව Ankhesenamun විවාහා පත්කරගත්තේද ඔහුයි.
☬ Horemheb
හමුදාපතිවරයායි. රජුගේ උපදේශකයෙකි.
තූතන්කාමුන් මරණයෙන් පසු පාරාවෝ ලෙස පත්වූ ‘‘අයි‘‘, බලයෙන් පහකරමින් ඔහු පාරාවෝ බවට පත්වේ.
එමෙන්ම තූතන්කාමුන්ගේ පරම්පරාවේ මතකසටහන් රැසක් ඔහු විසින් විනාශකර දමන ලදි. එමනිසා වැදගත් සාධක විශාල සංඛ්‍යාවක් අහිමි විය.
තූතන්කාමුන්ගේ මරණයෙන් පසු ඔහු හැසිරුනු ආකාරය අනුව තූතන්කාමුන් වෙත ඔහු දැක්වූ පක්ෂපාතිත්වය ගැන සැකයක් ඇතිවේ.
ඔහුගෙන් පසු බලයට පත්වන්නේ සුප්‍රකට පලමු රැම්සේස් පරාවෝ ය.
☬ Suppiluliuma I
ප්‍රමානය හා මමියට පැලදූ රන් මුහුනේ ප්‍රමාණය අනුව තූතන්ගේ අවසන් කටයුතු ඉක්මනින් සිදුකර ඇති බව පෙනියනවා.
හැමෝටම සුභ දවසක්..