හදුන්නෙත්තිඅපේ මොට්ටයො මහ ඡන්දෙදිවත් හැදුන්නැත්තන්
මෙහෙටත් සදා සොත්ති තමයි
එයාට තමා කියුබාව වගේ දියුණු කරන්න ඕනේ. මට තේරුණ විදියට මාලිමාවේ ඔක්කොම අය marxist නෙමේ. සමහර ගොතයෝ ඇරෙන්න අනිත් අය marxism අත ඇරලා තියෙන්නේ.මාලිමාවෙ ඉන්ටර්නෙට් ඕන්නැති මුදල් ඇමති?
ඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මමඅපිත් සමාජවාදී තමා බන් අඩුවැඩි වශයෙන් එකනේ බංකොලොත් වෙලා හොම්බෙන් ගියේ.
SJB is good except for sajithඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මම

ඔය තියෙන්නේඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මම

me gothayanta owa kiyala wadak naසමාජවාදයක් මෙහෙ ගේන්නෑ පොන්ස්ලා. එහෙම ගේන්න හදන ටික තමයි පෙරටුගාමියො කියලා එලවලා තියෙන්නේ.
I didn't want him to rule this country but his team along with himSJB is good except for sajith![]()
Ubala hariyata job 1 kara nam sajithta dinannath thibbaඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මම
fair enoughI didn't want him to rule this country but his team along with him
මම ගිය පෙබරවාරි වැඩකරපු තැනින් අස්වුනා.Ubala hariyata job 1 kara nam sajithta dinannath thibba![]()
Ow ehwma wenna oni ban naththam ape undalata ganak wath naඅපේ මොට්ටයො මහ ඡන්දෙදිවත් හැදුන්නැත්තන්
මෙහෙටත් සදා සොත්ති තමයි