☭කියුබාවට සමාජවාදයෙන් වුනු දේ?☭

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මාලිමාවෙ ඉන්ටර්නෙට් ඕන්නැති මුදල් ඇමති?
    එයාට තමා කියුබාව වගේ දියුණු කරන්න ඕනේ. මට තේරුණ විදියට මාලිමාවේ ඔක්කොම අය marxist නෙමේ. සමහර ගොතයෝ ඇරෙන්න අනිත් අය marxism අත ඇරලා තියෙන්නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,374
    113
    මැදමහනුවර
    අපිත් සමාජවාදී තමා බන් අඩුවැඩි වශයෙන් එකනේ බංකොලොත් වෙලා හොම්බෙන් ගියේ.
    ඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මම
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සමාජවාදයක් මෙහෙ ගේන්නෑ පොන්ස්ලා. එහෙම ගේන්න හදන ටික තමයි පෙරටුගාමියො කියලා එලවලා තියෙන්නේ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සමාජවාදයක් මෙහෙ ගේන්නෑ පොන්ස්ලා. එහෙම ගේන්න හදන ටික තමයි පෙරටුගාමියො කියලා එලවලා තියෙන්නේ.
    me gothayanta owa kiyala wadak na
    salli walata ne ka gahanne