☸︎ ත්‍රිපිටක අටුවා වලට අනුව පෘථිවිය පැතලියි - නූතන විද්‍යාව සහ අටුවා ග්‍රන්ථ Overlapping 🤥

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,970
    1
    6,834
    113

    එහෙම උනෙ කොහොමද ? බුදු දහමෙහි ලෝකය ගැන විග්‍රහය වැරදිද ?

    එහෙත් සමථය වැඩූ , නූතන විද්‍යාව පිළිබඳව අවබෝධයක් නැති ස්වාමීන් වහන්සේලා පවසන්නේ ඔවුනට අටුවා හි සඳහන් වන පරිදි ලෝකය පෙනෙන බවයි 🤥

    මොකද්ද මේ යොදුන් 84,000 ක් උස මහාමේරු පර්වථය
    ජම්බුද්වීපය, උතුරුකුරු දිවයින

    මේ පිලිබඳ පැහැදිළි කිරීමක් වටගොඩ මග්ගවිහාරී හිමිගෙන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    හැබැයි ඇල්බට් අයින්ස්ටයින් නම් කියල තියෙන්නේ..

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism." කියලා ලු..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    හැබැයි ඇල්බට් අයින්ස්ටයින් නම් කියල තියෙන්නේ..

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism." කියලා ලු..
    ඕක එහෙම කිව්වා කියන තැනක් සොස් එකක් නෑ. 🤷
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නුවර ගිහින් සොපින් බෑග් වලට රීපු නූගත් අඩුකුලේ තැරි දාර බයියන්ට තේරෙන භාශාවෙන් බුද්දාගම කියන්නේ අර මැජික් කෑලි සෙට් එක. ඒ ටික නැතුව බයියෝ බුද්දාගම දිහා හැරිලාවත් බලන්නේ නෑ. ගොඩක් ආගම් වල මැජික් කෑල්ලක් දාලා තියෙන්නේ නූගත් අඩුකුලේ උන් රඳවා ගන්න. වෑංජන 30, 40 දානය වගේ නරි නාඩගම්, දාගැබ් වලට සිවුරු අන්දන නාඩගම්, කැලේ සත්තුන්ට ඇඳුම් අන්දලා ලයිට් දාලා පෙර හරක් කියලා කරන නාඩගම් අන්න ඒ අන්ද භක්තික මැජික් විස්වාස කරන තැරි බයියෝ චූන් කරලා තියාගන්න හදපුවා. එතන නියම බුද්ධාගමක් නෑ. අන්ද භක්තිය තියෙන්නේ. 🥴 🥴 🥴
     
    හ්ම්ම්ම් ... සමහරවිට අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ආගම එද්දි ඔයවගේ සංස්කෘතිකාංග එකතු වෙන්න ඇති

    අනික ඔය දේවවාදය එහෙමත් ත්‍රිපිටකයට ඇතුලත් උනෙ, බුද්ධඝෝෂ හාමුදුරුවන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරණ සමයෙ උන්වහන්සේ ගේ අනුදැනුම මත කියල අහල තියනව, සමහර මත තියනව බුද්ධඝෝෂ ජෛන ආගමිකයෙක් කියල

    තව ඔය මිහිඳු හාමුදුරුවෝ අරන් ආපු ථෙරවාදයෙ ගොඩක් හින්දු ආගමික දෙවියන් වන්දනා වගෙ නොගැලපෙන මුල් බුදු දහමට අනුගත නොවන වන්දනා විදි ආව කියලත් කියනව

    කොටින්ම ඔය පිළිම වන්දනාව, තෙල් මල් පැන් පූජා කිරිලි ඕවා මහායාන බුදු දහමෙ එන පිලිවෙත් ලු

    ඒ නිසා ඉතින්
    වර්ථමාන බුදු දහම අච්චාරු වෙලා තියෙන්නෙ ... මුල් පෙලේ සඳහන් වෙන ධර්මය ගොඩක් විකෘති වෙලා

    සමහරවිට ඕව හිතලම
    නැත්තන් Unintentionally ම එකතු උන ඒව වෙන්න පුලුවන් මොකද සාමාන්‍යෙන් majority uneducated poor race එකක් විදියට අපිට, අපේ පැරණිඅයට අභිධර්මය, සූත්‍ර පිටක වගෙ දේවල් අහල වදාරල ධර්මය අවබෝධ කරගන්නව වෙනුවට

    ආමිස පූජාවෙන් හිත සනස ගන්න එක ලේසි නිසා වෙන්න ඇති.
    ඒත් ඉතින් රටක් විදියට මෙහෙම හරි රැකිල තියන එක හොඳයි බුදු දහම. ♥️

    :eek::eek:
    එතකොට අභ්‍යාවකාශයෙත් ජලය තියනවනේ?
    ------ Post added on May 11, 2025 at 1:12 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙත් සමථය වැඩූ , නූතන විද්‍යාව පිළිබඳව අවබෝධයක් නැති ස්වාමීන් වහන්සේලා පවසන්නේ ඔවුනට අටුවා හි සඳහන් වන පරිදි ලෝකය පෙනෙන බවයි 🤥
    ට්‍රැක් ටට්යොන්ගේ හැලුසිනේශන්

    බුදු දහමෙහි ලෝකය ගැන විග්‍රහය වැරදිද ?
    බුදු දහමේ ලෝකය ගැන කරන විග්‍රහය තමයි, බාහිර ලෝකයම සන්ස්කරනය කරන්නේ අවිද්යාව කියන එක. සියලු සන්ස්කාර ධර්මයෝ අනිත්යයි, දුක්කයි, අනාත්මයි. බාහිර අරමුනු වල "පැතලියි" හෝ "ගෝලාකාර" කියලා හෝ ගන්න දෙයක් නැහැ. ඕක පැතලියි කිව්වත්, ගෝලයක් කිව්වත් දෙකම එකයි. අවස්ථා දෙකේම ඉන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්.

    මොකද්ද මේ යොදුන් 84,000 ක් උස මහාමේරු පර්වථය
    ජම්බුද්වීපය, උතුරුකුරු දිවයින

    අවිද්යාව.
    පොතක තියෙද්දි පෙනුනා හෝ ඇසුනා,
    අයෝනිසෝ මනසිකාරයෙන් හිටියේ.
    ------ Post added on May 11, 2025 at 3:14 AM
     
    • Haha
    • Like
    Reactions: Yeezus and Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ථේරවාදය වැරදියි කියන්න එකෙක් දඟලන දැඟලිල්ලක් 🤷

    අනික ඔය දේවවාදය එහෙමත් ත්‍රිපිටකයට ඇතුලත් උනෙ,
    ත්‍රිපිටකයෙ කොහෙද බොල දේවවාදී වෙන්නෙ? 🤷

    තව ඔය මිහිඳු හාමුදුරුවෝ අරන් ආපු ථෙරවාදයෙ ගොඩක් හින්දු ආගමික දෙවියන් වන්දනා වගෙ නොගැලපෙන මුල් බුදු දහමට අනුගත නොවන වන්දනා විදි ආව කියලත් කියනව
    ඉන්දික තොටවත්ත හොරාද කිව්වෙ අධිමානසික බලයෙන් බලලා? 🤷

    කොටින්ම ඔය පිළිම වන්දනාව, තෙල් මල් පැන් පූජා කිරිලි ඕවා මහායාන බුදු දහමෙ එන පිලිවෙත් ලු
    බෝධි වන්දනාව, චෙෙත්‍ය වන්දනාව?

    මුල් පෙලේ සඳහන් වෙන ධර්මය ගොඩක් විකෘති වෙලා
    හෙන ගහන කතා කියන්න එපා බොල.
    ------ Post added on May 11, 2025 at 3:25 AM
     
    • Like
    Reactions: Yeezus