එහෙම උනෙ කොහොමද ? බුදු දහමෙහි ලෝකය ගැන විග්‍රහය වැරදිද ?
එහෙත් සමථය වැඩූ , නූතන විද්‍යාව පිළිබඳව අවබෝධයක් නැති ස්වාමීන් වහන්සේලා පවසන්නේ ඔවුනට අටුවා හි සඳහන් වන පරිදි ලෝකය පෙනෙන බවයි
මොකද්ද මේ යොදුන් 84,000 ක් උස මහාමේරු පර්වථය
ජම්බුද්වීපය, උතුරුකුරු දිවයින
මේ පිලිබඳ පැහැදිළි කිරීමක් වටගොඩ මග්ගවිහාරී හිමිගෙන්.
