අහනවනම් අහන්න ඕනේ මාර්ගඵල ලාබී කෙනෙක්ගේ බන.
පෘථක්ජන කෙනෙක් තව පෘථක්ජන කෙනෙක්ට බන කියන එක නිකන් ක්ලවුන් ටු ක්ලවුන් කමියුනිකේශන් එකක් විතරයි.
මාර්ගඵලලාබී වෙලා, බන කියන සහ නොකියන අය ඉන්නවා. සහ මාර්ගඵලය ප්‍රකාශ කරන/ නොකරන අය ඉන්නවා. එතනින් බන කියන අයගෙනුත් සමහරු මාර්ගඵල ලාබී කිව්වට පෘථක්ජනයි. ඕක එලියෙන් මනින්න බැරි නිසා හදුනගන්න බැහැ.
(ඒත් කියන සමහර දේවල් වලින් තවත් මාර්ගඵල ලාබී කෙනෙක්ට හදුනගන්න පුලුවන්. මේක 100/100 නිවැරදි වෙන්නැහැ..)
මේ තියෙන්නේ එහෙම මන් මාර්ගඵල ලාබීයි කියලා අනුමාන කරන හාමුදුරුවෝ කෙනෙක්ගේ බන playlist එකක්. කැමතිනම් අහන්න.
https://elakiri.com/threads/හොද-බන-ප්ලේලිස්ට්-එකක්.2190567/