හොද, බන ප්ලේලිස්ට් එකක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    හොන්ද බණ නරක බණ කියා දෙයක් නැත. එය එක් එක පෘටග්ජන මිනිසුන්ගෙ සවනට ඇසෙන විදියත් නුවනින් හදුනා ගැනිමත් අනුව වෙනස් වෙ.
    Albert Einstein
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හොන්ද බණ නරක බණ කියා දෙයක් නැත. එය එක් එක පෘටග්ජන මිනිසුන්ගෙ සවනට ඇසෙන විදියත් නුවනින් හදුනා ගැනිමත් අනුව වෙනස් වෙ.
    Albert Einstein

    ඔව්, ඒත් නිවන පෝකස් කරලා සහ නොකර බන කියන අය ඉන්නවා
    + මේ හාමුදුරුවොත් මාර්ගඵල ලාබි කෙනෙක් (කියලා මන් හිතනවා), ඒ නිසා බන කියද්දි ඒක උදව් කර ගන්න පුලුවන් අනිත් අයටත් නිවන පෙන්නන්න
     
    • Like
    Reactions: MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    ඔව්, ඒත් නිවන පෝකස් කරලා සහ නොකර බන කියන අය ඉන්නවා
    + මේ හාමුදුරුවොත් මාර්ගඵල ලාබි කෙනෙක් (කියලා මන් හිතනවා)
    Hihihi මම කියපු එක හරිද? මම රැන්ඩම්ලි වචන දාල ඔහෙ ලිව්වුවෙ. 😜😂
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Hihihi මම කියපු එක හරිද? මම රැන්ඩම්ලි වචන දාල ඔහෙ ලිව්වුවෙ. 😜😂

    ඔව්
    💯 හරි
    හොද/ නරක/ බන හැම දේම පෘටක්ජනයට සාපෙක්ශයි, නිරපේක්ශ දේවල් නැහැ අවිද්යා බූමියේ

    @Emios @hpalpola @asliyanage @ek_rosh @nuwan9999
    අහලා බලන්න කැමතිනම්
    ------ Post added on Dec 17, 2024 at 7:20 PM



    උබත් අහපන්
    ------ Post added on Dec 17, 2024 at 7:21 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගමටම ඇහෙන්න නත්තල් දවසට මේක දැම්මොත් පව් පිරෙයිද :(

    ඔව්
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවො න්ගෙ බණ අහන්න 👍

    අහලා තියේ ගොඩක් ඉස්සර, සාප්ක්ශව හොදයි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    කැ#යා අපිට උයාගෙන කන්න පුලුවන්. ඒක නෙවෙයි කියන්නේ මෙතන. කැ#යා දානේ බාරගත්තා නේද?
     
    • Angry
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    @Fiona Dabare බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො න්ගෙ අභිධර්ම පොත් කියවල තියද ... මම.නම්.කියවල.නැ ඒත් අහල තියනව හොඳය් කියල 👍
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො න්ගෙ අභිධර්ම පොත් කියවල තියද ... මම.නම්.කියවල.නැ ඒත් අහල තියනව හොඳය් කියල 👍

    ඔව්, ඉස්සර කියෙව්වා පොත් ගොඩක් එයාගෙයි, රේරුකානෙගෙයි
    දැන් ඉතින් කියවලා වැඩක් නැති නිසා මේ දවස් වල භාවනාව පෝකස් කරන්නේ
     
    • Love
    • Like
    Reactions: MR.YOLO and Yeezus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නාකි කළුවො ගැන අපේ ෆියෝනා සෑහෙන්න හිතෙනවා නේ? 😏🙏
    thank-you-rajinikanth.gif


    Thanks ෆියෝ🤗
     
    • Like
    Reactions: Fiona Dabare