☸ "පමාදෝ මච්චුනෝ පදං" ☸

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රමාදය (නොසැලකිලිමත්කම) මරණයට මාවත (පියවර) වේ

    Unimpressed So What GIF
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    @ek_rosh Sometimes I wonder in this "Dharma Expedition" Mr.Rosh ventured on ; How on earth he did end up only "Realising things & the framework" not erupting the "ධර්ම සංවේග" to end this Samsara loop & the immediate practice for it.

    It's like diagnosing the cancer and saying "alright I don't care - lets just chill until I die"

    But
    You may have a chance to cure it if you start the "necessary procedure and practice" to eliminate it.

    Where did things go wrong ; 👀
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93

    There is nothing wrong IMHO, his paramitha is different to most of us...he's going for a greater goal. This is what I understand :)
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    @ek_rosh Sometimes I wonder in this "Dharma Expedition" Mr.Rosh ventured on ; How on earth he did end up only "Realising things & the framework" not erupting the "ධර්ම සංවේග" to end this Samsara loop & the immediate practice for it.

    It's like diagnosing the cancer and saying "alright I don't care - lets just chill until I die"

    But
    You may have a chance to cure it if you start the "necessary procedure and practice" to eliminate it.

    Where did things go wrong ; 👀

    mmmm...not sure how to answer this :unsure:
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    රූපයෙහි කලකිරෙයි,කලකිරෙයි is the word,no amount of intellectual analysis makes us කලකිරෙයි,it needs heavy bombardments in life like for sunita or the prostitues,or heavy pleasure.
     
    • Like
    Reactions: dikmon and Yeezus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    කිව්වේ ? මොන අර්ථයෙන් ද ?
    අර සිංහල ප්‍රසාථා පිරුළක් තියෙන්නෙ "ඉක්මන් කොටයි" කියලා
    ඒකෙන් කියන්නෙ ඉක්මන් වෙන්න ඕන නැහැ, ඉක්මනට කරන වැඩ කෙලවෙනවා කියලා
    ඒක නිසා මම නං එහෙම ඉක්මනට වැඩ කරන්නෙ නැහැ හෙමීට කරගෙන යනවා :D :D
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    අර සිංහල ප්‍රසාථා පිරුළක් තියෙන්නෙ "ඉක්මන් කොටයි" කියලා
    ඒකෙන් කියන්නෙ ඉක්මන් වෙන්න ඕන නැහැ, ඉක්මනට කරන වැඩ කෙලවෙනවා කියලා
    ඒක නිසා මම නං එහෙම ඉක්මනට වැඩ කරන්නෙ නැහැ හෙමීට කරගෙන යනවා :D :D
    නැහැ බං 😩, ඕකෙන් කියන්නෙ ඉක්මනින් (වහ වහා) මාර්ගය වැඩුවොත් සසර කොටයි කියන එක...
    කම්මැලි හැත්ත ඕක කිය කිය හෙමිං වැඩ කරනව... 🤷‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,861
    113
    නැහැ බං 😩, ඕකෙන් කියන්නෙ ඉක්මනින් (වහ වහා) මාර්ගය වැඩුවොත් සසර කොටයි කියන එක...
    කම්මැලි හැත්ත ඕක කිය කිය හෙමිං වැඩ කරනව... 🤷‍♂️
    මම ඕන දෙයක් තේරුං ගන්නෙ මට වාසි වෙන විදියට
    නැතුව ඕක මුලින්ම හදපු කෙනා හිතපු විදියට නෙමෙයි :D :D
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    මම ඕන දෙයක් තේරුං ගන්නෙ මට වාසි වෙන විදියට
    නැතුව ඕක මුලින්ම හදපු කෙනා හිතපු විදියට නෙමෙයි :D :D

    මුලින් හදපු කෙනා හිතපු විදිහ.. ඇතුළුව සියල්ල කියලා දැනගන්න පුලුවනුත්, අපිම ඇත්ත කියලා හදාගත්ත දෘෂ්ටි,සංකල්ප..

    සක්කාය දිට්ටියේ perspective එක තමයි, එලියේ නිත්‍යව දෙයක් තියෙනවා, ඒක නිත්‍යව පවතින x හදපු එකක්.. ඇතුළු සියල්ල.
    ඕක තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඤාව කියන්නේ.

    එලියේ නිත්‍යව පවතින කෙනෙක්, දෙයක් ඇත්තටම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන සිද්ධි ටිකේ වෙනස් වෙමින් වන ගලනයක් වන අත්දැකීම තුල හමුවෙනවද, නැත්තම් එතන තියෙන්නේ, එහෙම තියෙනවා කියලා දරන් ඉන්න දෘෂ්ටියක්ද?