There is nothing wrong IMHO, his paramitha is different to most of us...he's going for a greater goal. This is what I understand@ek_rosh Sometimes I wonder in this "Dharma Expedition" Mr.Rosh ventured on ; How on earth he did end up only "Realising things & the framework" not erupting the "ධර්ම සංවේග" to end this Samsara loop & the immediate practice for it.
It's like diagnosing the cancer and saying "alright I don't care - lets just chill until I die"
But
You may have a chance to cure it if you start the "necessary procedure and practice" to eliminate it.
Where did things go wrong ;![]()

he's going for a greater goal.
I am positiveIs this what I'm thinking it is to be

@ek_rosh Sometimes I wonder in this "Dharma Expedition" Mr.Rosh ventured on ; How on earth he did end up only "Realising things & the framework" not erupting the "ධර්ම සංවේග" to end this Samsara loop & the immediate practice for it.
It's like diagnosing the cancer and saying "alright I don't care - lets just chill until I die"
But
You may have a chance to cure it if you start the "necessary procedure and practice" to eliminate it.
Where did things go wrong ;![]()
අර සිංහල ප්‍රසාථා පිරුළක් තියෙන්නෙ "ඉක්මන් කොටයි" කියලාකිව්වේ ? මොන අර්ථයෙන් ද ?

නැහැ බංඅර සිංහල ප්‍රසාථා පිරුළක් තියෙන්නෙ "ඉක්මන් කොටයි" කියලා
ඒකෙන් කියන්නෙ ඉක්මන් වෙන්න ඕන නැහැ, ඉක්මනට කරන වැඩ කෙලවෙනවා කියලා
ඒක නිසා මම නං එහෙම ඉක්මනට වැඩ කරන්නෙ නැහැ හෙමීට කරගෙන යනවා![]()
![]()
මම ඕන දෙයක් තේරුං ගන්නෙ මට වාසි වෙන විදියටනැහැ බං, ඕකෙන් කියන්නෙ ඉක්මනින් (වහ වහා) මාර්ගය වැඩුවොත් සසර කොටයි කියන එක...
කම්මැලි හැත්ත ඕක කිය කිය හෙමිං වැඩ කරනව...![]()

මම ඕන දෙයක් තේරුං ගන්නෙ මට වාසි වෙන විදියට
නැතුව ඕක මුලින්ම හදපු කෙනා හිතපු විදියට නෙමෙයි![]()
![]()