මීතිරිගල නිස්සරණ වන ආරණ්‍යය යේ ප්‍රධාන කම්මට්ටනාචාර්යය ; සේනාසනාධිපති අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ගේ සති ය පිළිබඳව දේශනා මාලාව සැකෙවින්.
My key takeaways ; ( not a.i. summary ) my handpicked key details ;
මොකක්ද මේ සතිමත් බව ?
Choiceless awareness ; MindfulnessNon judgemental evenly suspended attention ( පැමිණෙන දේ විනිශ්චයෙන් තොරව විමසීම - රූපවාහිනියක් නරඹනවා මෙන් )
විනිශ්චයකට එළඹීමට අවශ්‍ය නම්, unresistible නම්, එය ටිකක් පමා කරන්න
අප්‍රමාදී බව
Pa ok mindfulness - සති යේ බලමහිමය book
සතිය යනු ජන්ම දායාදයක් ; අප තුළම පවතින දෙයක්
බුද්ධ ශාසනයක සිදු කරනුයේ එය පිළිබිඹු කරවීම ; ඔසවා තැබීම ; පමණි.
සතිය කාටද ?
යක්ෂ ප්‍රේත තිරිසන් මනසට සතිය ගෝචර වන්නේ නෑ.තමාගේ මෝක්ෂය බාහිර පුද්ගලයෙකු මත පවතිනවා යයි විශ්වාස කරන්නෙකු තුළ සතිය වැඩෙන්නෙ නෑ.
නිදහස් මතධාරී තමන් පිළිබඳව තමන් විශ්වාස කරන පුද්ගලයින්ට ; ස්වයං විවේචනය කරන පුද්ගලයින්ට සතිය යෝගයයි.
කෝකටත් තෛලය සතියයි
බෙහෙතක් නොවන බෙහෙත සතියයි
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සතියයි
panacea remedy is the Mindfulness
සතිය යනු කිසිවක් නොකර සිටීමයි.
ඔබට ඔබ ජීවත් වන වා යැයි දැනෙනු යේ සති මත් බවේ දී පමණි.
සතිය පිහිටුවන චිත්තක්ෂණය පමණයි ඔබ සැබවින්ම " ඔබ ලෙස ජීවත් වනුයේ "
අනෙක් සෑම වෙලාවකම
අතීතයට පශ්චාත්තාප වෙනවා
අනාගතයට සිහින මවනවා
වෙන තැනක් එක්ක බැඳෙනවා
වෙන කෙනෙක් එක්ක බැඳෙනවා
විනාඩිය 20:00 සිට සරල ප්‍රායෝගික සතිමත් බව සඳහා කමටහනක්.
මේ බුද්ධ ශාසනයේ බිහිවුණු පින්වත් අප සියලු දෙනාටම පසුබිම පින possibility & potential තියනවා සතිය පිහිටුවා ගැනීමට ; වර්ධනය කර ගැනීමට ; දුර්ලභ වස්තු ක්ෂණ සම්පත්තිය තියනවා ; මෙය අප තුළම තිබුණට වැඩක් නෑ ඔප දාන්න ඕනි ආයාසයෙන් ; පොළොව යට තිබෙන මැණිකක් මෙන් - ආයාසයෙන් එය ඉස්මතු කර ගත යුතුයි.
Last edited: