♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    IMG_3065.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    නෑනේ :dull: . අන්තිමට පොතේ වෙන ending එකක්, TV series එකේ වෙන ending එකක් වෙයිද දන්නේ නෑ :dull:

    පොතේ තාම මැරිලා නැති උනාට ඊළඟ එකෙන් මැරෙනවා කියලයි ආරංචිය.හැබැයි ඔය විදිහට පුච්චලා මැරෙන්නේ නැතිවෙයි සමහර වෙලාවට.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    සිංහලුනේ finale එකේ මහා විනාසයක් වෙන්න යනවා කියලා ආරංචියක් ආවා :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    spoiler එකක් නිසා මෙතන දාන එක හරි නෑනේ.:dull::dull::dull:
    ආරංචිය ඇත්ත උනොත් GOT බලන අන්තිම දවස හෙට.අම්මප ඔව්. :angry::angry::angry::angry::angry::angry::angry:

    fak යූ ඔ*
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :eek:

    සිංහලුනේ finale එකේ මහා විනාසයක් වෙන්න යනවා කියලා ආරංචියක් ආවා :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    spoiler එකක් නිසා මෙතන දාන එක හරි නෑනේ.:dull::dull::dull:
    ආරංචිය ඇත්ත උනොත් GOT බලන අන්තිම දවස හෙට.අම්මප ඔව්. :angry::angry::angry::angry::angry::angry::angry:

    fak යූ ඔ*
    jon snow marena ekada
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සිංහලුනේ finale එකේ මහා විනාසයක් වෙන්න යනවා කියලා ආරංචියක් ආවා :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    spoiler එකක් නිසා මෙතන දාන එක හරි නෑනේ.:dull::dull::dull:
    ආරංචිය ඇත්ත උනොත් GOT බලන අන්තිම දවස හෙට.අම්මප ඔව්. :angry::angry::angry::angry::angry::angry::angry:

    fak යූ ඔ*

    snow marenawa unata aye enwa bola :growl::growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොතේ හැටියට ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් වලදි ජොන් ස්නෝ, සෑම් වයි ගිලීවයි මෛස්ටර් ඒමොන් වයි, මැන්ස් රෙයිඩර්ගෙ ළදරුවවයි සිටඩෙල් වලට යවනව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජොන් නයිට්ස් වොච් එකේ කට්ටියත් එක්ක යනව රැම්සි බෝල්ටන් එක්ක සටනට..
    අණ කල්ල නෙමේ වයිල්ඩ්ලින්ග්ස් ලටයි නයිට්ස් වොච් එකේ අයටයි කියනව කැමති නම් එන්න කියල..
    ඒකෙන් කාස්ල් බ්ලැක් වල ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනව..
    Bowen Marsh ලයි කට්ටිය ජොන්ට අනිනව..
    බේරෙනවද නැද්ද කියල හරියටම දන්නෑ තාම ඊලඟ පොත ඇවිත් නැති නිසා..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පොතේ හැටියට ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් වලදි ජොන් ස්නෝ, සෑම් වයි ගිලීවයි මෛස්ටර් ඒමොන් වයි, මැන්ස් රෙයිඩර්ගෙ ළදරුවවයි සිටඩෙල් වලට යවනව.
    tho poth kiyawalath na :dull::dull::dull::dull::dull::dull: