♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට ඔළුව උස්සන්න දෙන්න හොඳ නෑ.මහින්ද වටේට ඉන්නේ එපාම කරපු එවුන් ටිකක්.
    :yes::yes:

    ඔව් මහින්ද ඔළුව උස්සනවා කියන්නේ අඩපන වෙලා තියෙන හොර කල්ලිය නැවත රටේ හොල්මන් කරන්න පටන් ගන්නවා කියන එක ... නමුත් ජනතාවට මේ ටික හරි හැටි තවම අවබෝද වෙලා නැ .. මහින්ද මේපාර ඔලුව උස්සන හදන්නේ ඉතාම කපටි විදිහකට , ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංදානය පාර්ලිමේන්තු ජන්දයෙන් පරාජය කරගත නොහැකි උනොත් මහින්ද යලි හිස ඔසවනවා ඒ නිසා සියලුම මහින්ද විරෝදී දේශපාල පක්ෂ සංදාන ගතවිය යුතුයි .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කස්ටිය දැන්ම බය වෙලා වගේ... මහින්දය‍ා‍ගෙ නම අහපු ගමන් චූ යනවනේ උඹලට.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කස්ටිය දැන්ම බය වෙලා වගේ... මහින්දය‍ා‍ගෙ නම අහපු ගමන් චූ යනවනේ උඹලට.....

    අනේ ඔව් :rofl: බලේ ඉන්නකොටවත් පොරව ගණන් ගන්නේ නැතුව මිනිහ කරපු බලු වැඩ එළිපිට කතා කරපු අපි දැන් ගෙදර ඉන්න මහින්දයට බයායි :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කස්ටිය දැන්ම බය වෙලා වගේ... මහින්දය‍ා‍ගෙ නම අහපු ගමන් චූ යනවනේ උඹලට.....

    හිට්ලර් නාසියොත් එක්ක වලෙන් නැගිටින්න උස්සහා කරනවා කියලා යුදෙව්වෝ
    දැනගත්තොත් මොකද කරන්නේ ?
    නැවත ප්‍රජාත්‍රන්තවාදය උදෙසා යුද්දයකට සුදානම් වෙනවා .. උබලා වගේ කලිසමේ චු කරගන්නේ නැ

    මට මතකයි උබ ජනාධිපතිවරණයට කලින් මානසික රෝගයකින් පෙළුනා රට බෙදනවා දෙමළ මිනිස්සු රටේ කැල්ලක් අල්ලගන්න හදන්නේ . කියලා දැන් ඒ රෝගේ හොදයිද කරන්ට් එක ඇල්ලුවද ?

    අවුරුදු ගණනාවක් තිස්සේ රට දුෂණය කරපු මහින්දට ආයෙත් රට දුෂණය කරන්න දෙන්න බැ ... බලය උදෙසා ජාතින් හා ආගම් අතර නැති ප්‍රශ්න ඇතිකරන්න උස්සහාගත්ත බලලොබි මහින්දට ආයෙත් හිස ඔසවන්න දෙන්න බැ :yes::yes:

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ඔව් :rofl: බලේ ඉන්නකොටවත් පොරව ගණන් ගන්නේ නැතුව මිනිහ කරපු බලු වැඩ එළිපිට කතා කරපු අපි දැන් ගෙදර ඉන්න මහින්දයට බයායි :lol:

    ඔවු ඔවු ඉන්ටර්නෙට් එකේ පොරවල් වෙච්ච උන් ගැන අපි දන්නවා...... :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔවු ඉන්ටර්නෙට් එකේ පොරවල් වෙච්ච උන් ගැන අපි දන්නවා...... :rofl::rofl::rofl::rofl:

    අපි ඉන්ටර්නෙට් එකේ විතරක් නෙවෙයි හොරාගේ හොරකම් හැමතැනම කිව්වා :rofl: එකනේ හොරා පැරදුනේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හිට්ලර් නාසියොත් එක්ක වලෙන් නැගිටින්න උස්සහා කරනවා කියලා යුදෙව්වෝ
    දැනගත්තොත් මොකද කරන්නේ ?
    නැවත ප්‍රජාත්‍රන්තවාදය උදෙසා යුද්දයකට සුදානම් වෙනවා .. උබලා වගේ කලිසමේ චු කරගන්නේ නැ

    නැවත ප්‍රජාත්‍රන්තවාදය උදෙසා? ඇයි යකෝ මෙච්චර කාලෙකට රටේ ප්‍රජාත්‍රන්තවාදය තිබ්බෙ නැද්ද...? ආන්ඩුව පෙරලුනේ ප්‍රජාත්‍රන්තවාදය නිසා නෙමේද? තියෙන දෙයක් ආයෙ ගේන්නෙ කොහොමද බන්?

    නැත්තන් උඹලා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ කොටියට සපෝර්ට් කරපු උන්ගෙ කතාන්දර ලන්කාවෙ පලවෙන එකටද?

    මට මතකයි උබ ජනාධිපතිවරණයට කලින් මානසික රෝගයකින් පෙළුනා රට බෙදනවා දෙමළ මිනිස්සු රටේ කැල්ලක් අල්ලගන්න හදන්නේ . කියලා දැන් ඒ රෝගේ හොදයිද කරන්ට් එක ඇල්ලුවද ?

    රටට වෙන්න යන දේ ගැන බයක් තිබුන බන්.... දැන් ඒක නෑ. උඹල වගේ දේශ‍ප්රේමි ඉන්නවනේ රට ආරක්ශා කොරන්න... අපි මොකටද ‍බොරැවට මහන්සි වෙන්නෙ.....?

    අවුරුදු ගණනාවක් තිස්සේ රට දුෂණය කරපු මහින්දට ආයෙත් රට දුෂණය කරන්න දෙන්න බැ ... බලය උදෙසා ජාතින් හා ආගම් අතර නැති ප්‍රශ්න ඇතිකරන්න උස්සහාගත්ත බලලොබි මහින්දට ආයෙත් හිස ඔසවන්න දෙන්න බැ :yes::yes:

    [/SIZE][/CENTER]

    ඔය මහින්දයා මුස්ලිම් උන්ව කොන්ට්රෝල් කොලෙ සිංහල අපිව රකින්න මිසක් උ‍ගේ ගොඩ වැඩි කොර ගන්න නෙමේ... කුහක නොවෙන හැම එකාම කියන්නේ ඒ කතාව. අනික මහින්දයාට දෙමළ උන් එක්ක උනත් අමනාපයක් තිබ්බෙ නැහැ. උතුරෙ පරදින බව දැන දැනම චන්දෙට ගියේ ඒකයි. උට සිංහල අපි ගැන විස්වාසයක් තිබ්බ....... ඒ විස්වාසෙ මම නන් කඩන්න‍ෙ නැහැ මොකද මම සිංහල නිසා......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි ඉන්ටර්නෙට් එකේ විතරක් නෙවෙයි හොරාගේ හොරකම් හැමතැනම කිව්වා :rofl: එකනේ හොරා පැරදුනේ :rofl:

    ඔවු ඔවු... යාපනේ ගිහින්, කාන්තන්කුඩි ගිහින් හෙම කියන්න ඇතිනේ.... :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔවු... යාපනේ ගිහින්, කාන්තන්කුඩි ගිහින් හෙම කියන්න ඇතිනේ.... :rofl::rofl::rofl::rofl:

    ඔව් කොළඹ නුවර මහින්දනේ නේද දිනුවේ?:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැවත ප්‍රජාත්‍රන්තවාදය උදෙසා? ඇයි යකෝ මෙච්චර කාලෙකට රටේ ප්‍රජාත්‍රන්තවාදය තිබ්බෙ නැද්ද...? ආන්ඩුව පෙරලුනේ ප්‍රජාත්‍රන්තවාදය නිසා නෙමේද? තියෙන දෙයක් ආයෙ ගේන්නෙ කොහොමද බන්?

    නැත්තන් උඹලා ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ කොටියට සපෝර්ට් කරපු උන්ගෙ කතාන්දර ලන්කාවෙ පලවෙන එකටද?

    රටට වෙන්න යන දේ ගැන බයක් තිබුන බන්.... දැන් ඒක නෑ. උඹල වගේ දේශ‍ප්රේමි ඉන්නවනේ රට ආරක්ශා කොරන්න... අපි මොකටද ‍බොරැවට මහන්සි වෙන්නෙ.....?

    ඔය මහින්දයා මුස්ලිම් උන්ව කොන්ට්රෝල් කොලෙ සිංහල අපිව රකින්න මිසක් උ‍ගේ ගොඩ වැඩි කොර ගන්න නෙමේ... කුහක නොවෙන හැම එකාම කියන්නේ ඒ කතාව. අනික මහින්දයාට දෙමළ උන් එක්ක උනත් අමනාපයක් තිබ්බෙ නැහැ. උතුරෙ පරදින බව දැන දැනම චන්දෙට ගියේ ඒකයි. උට සිංහල අපි ගැන විස්වාසයක් තිබ්බ....... ඒ විස්වාසෙ මම නන් කඩන්න‍ෙ නැහැ මොකද මම සිංහල නිසා......

    උබ ප්‍රජාත්‍රන්තවාදය ගැන දන්නේ නැ උබ ප්‍රජාත්‍රන්තවාදය මනින්නේ ගල් යුගයේ තිබුන ප්‍රජාත්‍රන්තවාදය මනින රුලෙන්ම එකයි අවුල ... ගල්යුගේ ප්‍රජාත්‍රන්තවාදය නෙවේ අපි බලාපොරොත්තු උනේ ලෝකයේ අනෙකුත් දියුණු යහපාලන ස්ථාපිත රටවල් සමග සංසන්දනය කරන්න පුළුවන් ප්‍රජාත්‍රන්තවාදයක් මිසක් ගල්යුගයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් ප්‍රජාත්‍රන්තවාදයක් නෙවේ ..

    ********************

    පිස්සුවට බෙහෙත් ගත්ත එක කියන්නේ නැතුව වෙන වෙන බහුබූත කියන එකනම් විලි ලැජ්ජාවක් උබට හිනමානෙත් තිබුනා මට මතක හැටියට ..

    ************************

    මහින්ද සිංහලයන් ඝාතනය කරපු අපේ ස්වාමින්වහන්සේලා ඝාතනය කරපු අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා 30ක් ඝාතනය කරන්න සැලසුම් කරපු සහා ඝාතනය කරපු ඒවගේම අපේ දළදා වහන්සේට බෝම්බ ගහපු කොටි නායකයන් සුරතල් කලේ සිංහලයන්ට තියෙන ආදරයටද එහෙම නැත්නම් සල්ලි මල්ලට තියෙන ආදරයටද කියලා ප්ර්ශනයක් තියෙනවා කොටි සංවිදානයේ වත්මන් නායක කේපී සමග උතුරුනැගෙන හිර ජන්දෙට කැපෙන් එක කරපු මහින්ද ජනතාවට ලබා දුන්න පණිවිඩය කුමක්ද ?
    මහින්ද කාටවත් ආදරේ නැ මහින්ද ආදරේ කරන්නේ බලයට සල්ලි වලට එකාධිපතිනායකන් සියල්ලම එහෙමයි ඔහුන් ආදරය කරන්නේ විශ්වාස කරන්නේ ධනය බලය පමණයි .. උබලා මහින්දගේ මතුපිට රූපයට රැවටුන මෝඩයෝ රැලක් පමණයි ..
    මම දන්නේ නැ උබ මොන ආගමක් අදහනවාද කියලා නමුත් අදහන ආගමේ සලකුණ වෙනුවට මහින්දගේ පිළිමයක් තියාගෙන වැදුම් පිදීම් කරපං ...

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු ඔවු අවිස්සාවේල්ල පැත්ත මොකද දන්නෙ නෑ පැරදුනේ..? පුටුව දුර මදිද බන් එහෙට..? :baffled::baffled:

    නෑ ඒ හරියේ හරක්මඩු වැඩී :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ ප්‍රජාත්‍රන්තවාදය ගැන දන්නේ නැ උබ ප්‍රජාත්‍රන්තවාදය මනින්නේ ගල් යුගයේ තිබුන ප්‍රජාත්‍රන්තවාදය මනින රුලෙන්ම එකයි අවුල ... ගල්යුගේ ප්‍රජාත්‍රන්තවාදය නෙවේ අපි බලාපොරොත්තු උනේ ලෝකයේ අනෙකුත් දියුණු යහපාලන ස්ථාපිත රටවල් සමග සංසන්දනය කරන්න පුළුවන් ප්‍රජාත්‍රන්තවාදයක් මිසක් ගල්යුගයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් ප්‍රජාත්‍රන්තවාදයක් නෙවේ ..

    බල‍ාපොරොත්තුව හොදයි.. හැබැයි යන්න යන විදිය වැරදි බන්......

    ********************

    පිස්සුවට බෙහෙත් ගත්ත එක කියන්නේ නැතුව වෙන වෙන බහුබූත කියන එකනම් විලි ලැජ්ජාවක් උබට හිනමානෙත් තිබුනා මට මතක හැටියට ..

    අනේ ඔවු බන් ම‍ට මාර හීනමානයක් තියන්නේ..... :no::no::no:

    ************************

    මහින්ද සිංහලයන් ඝාතනය කරපු අපේ ස්වාමින්වහන්සේලා ඝාතනය කරපු අරන්තාලාවේ ස්වාමින්වහන්සේලා 30ක් ඝාතනය කරන්න සැලසුම් කරපු සහා ඝාතනය කරපු ඒවගේම අපේ දළදා වහන්සේට බෝම්බ ගහපු කොටි නායකයන් සුරතල් කලේ සිංහලයන්ට තියෙන ආදරයටද එහෙම නැත්නම් සල්ලි මල්ලට තියෙන ආදරයටද කියලා ප්ර්ශනයක් තියෙනවා කොටි සංවිදානයේ වත්මන් නායක කේපී සමග උතුරුනැගෙන හිර ජන්දෙට කැපෙන් එක කරපු මහින්ද ජනතාවට ලබා දුන්න පණිවිඩය කුමක්ද ?
    [/CENTER]

    හාමුරැවරැ මරපු, දළදාවට මුලින්ම බෝම්බ ගහපු, බස් ගිනි තියපු, හමුදා, පොලිස් කාරයන් මරපු ජෙප්පන්ට දේශප‍ාලනේ කොරන්න පුලුවන් නන්... සිරිමෝඩිට සපෝට් එක දෙන්න පුලුවන් නන්... මහින්දයාට හිටපු කොටින්ව තියාගෙන ඉන්න බැරිද.?

    අනික කෝ බන් ඔය කියපු සල්ලි මල්ල? පොලොවෙ වලදාලද?

    මහින්ද කාටවත් ආදරේ නැ මහින්ද ආදරේ කරන්නේ බලයට සල්ලි වලට එකාධිපතිනායකන් සියල්ලම එහෙමයි ඔහුන් ආදරය කරන්නේ විශ්වාස කරන්නේ ධනය බලය පමණයි .. උබලා මහින්දගේ මතුපිට රූපයට රැවටුන මෝඩයෝ රැලක් පමණයි ..
    මම දන්නේ නැ උබ මොන ආගමක් අදහනවාද කියලා නමුත් අදහන ආගමේ සලකුණ වෙනුවට මහින්දගේ පිළිමයක් තියාගෙන වැදුම් පිදීම් කරපං ...

    [/CENTER]

    මහින්දයාගෙ ධනය බලය කෝ බන්..? කාල්ටන් ගෙදරද තියෙන්නේ...?

    මන් කිසිම එකෙකුට වැදුම් පිදුම් කරන්නෙ නැහැ බන්... අඩුගානෙ දෙයියන්ටවත්...

    ඒත් වදින්න ඕනි මිනිස්සුන්ට වදිනව බුදු හාමුදුරැවො කිවුව විදිය‍ට.. අහල ඇතිනෙ.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් උබගේ අදහසත් එක්ක මම 100% එකග වෙනවා ජනතාවගේ ආකල්ප වෙනස් වියයුතුයි
    එය දැන් සිදුවෙමින් පවතිනවා ..

    යන්ත්‍රණය හරියට හදාගත්තාම ඇති බන් .. ඉන්දියාවේ ජයලලිතත් හිරේ දැම්මේ දඩ ගහලා හොරා කාපුවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාවට ලබා දුන්නේ මේ තත්ත්වය ලංකාවේ ඇති කරන්න බැරි කමක් නැනේ බන් , ඉන්දියාව කියන්නේ අන්ත දුෂිත රටක් වෙලාත් නිතිය ජයලලිතතා වගේ ප්‍රභල චරිතයකට විරුද්දව ක්‍රියා උනා නම් ඇයි ලංකාවේ ජයලලිත්ලා ,ප්ප්ර්විත්‍ර ,සජින්,බැසිල් ,මහින්ද ළමයි ,විමල් ,අනෙකුත් දුෂිත රාජ්‍ය නිලදාරීන් වගේ උන්ට විරුද්දව ක්‍රියා කරවන්න බැරි ...යන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කරන මට්ටමට හදාගත්තා නම් ..... ඉතුරු ටික හරිම ලේසි ... ලොකු ලොකු තොරෝ මෝරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුලට දාගත්තා නම් ... අනාගතපරම්පරාවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ටත් හැදෙන්න හොද ආදර්ශයක් වෙනවා .... පාලකයන් හොරා කන්න බය වෙන තත්වයක් ඇති කරගන්නයි ඕන ....එතනින් එහාට යහපානය කියන සංකල්පය නිකන්ම රට තුල ස්ථාපිත වෙනවා .........සුවිස් බැංකු වල තියෙන සල්ලි පිළිබද ඊයේ කිව්වා වගේ මතකයි ඇමරිකන් ඩොලර් මිලියන ,50 ,100 ගණන් එක ගිනුමක තියෙනවා මේවා කාගේ සල්ලිද කියලා සොයාගන්නවත් බැ 2006 හදපු ගිණුම් තමයි බහුතරයක් තියෙනවා කියන්නේ ,, 2006 හොරා කන්න පටන් ගත්තේ කවුද සුනාමි හෙල්පින් හම්බන්තොට වංචාව මතක ඇති කට්ටියටම .... මැද මුල්ලේ අසාර්ථක කුමන්ත්‍රණයක් දියත් කරන්න ජනතා අනුකම්පාව ලබාගන්න උස්සහා කරන්නේ සල්ලි වලට එහා ගිය බලයට තියෙන කැදර කමෙන් මහින්ද පෙළෙනවා නැත්නම් මොන හේතුවකටද අවුරුදු 10ක් ජනාධිපතිව හිදිමින් ජනතා සේවය කරලා පරද වෙලා ආයෙත් බලයට එන්න දගලන්නේ අමු විලි ලැජ්ජාවක් .......

    :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බල‍ාපොරොත්තුව හොදයි.. හැබැයි යන්න යන විදිය වැරදි බන්......

    ********************

    අනේ ඔවු බන් ම‍ට මාර හීනමානයක් තියන්නේ..... :no::no::no:

    ************************

    හාමුරැවරැ මරපු, දළදාවට මුලින්ම බෝම්බ ගහපු, බස් ගිනි තියපු, හමුදා, පොලිස් කාරයන් මරපු ජෙප්පන්ට දේශප‍ාලනේ කොරන්න පුලුවන් නන්... සිරිමෝඩිට සපෝට් එක දෙන්න පුලුවන් නන්... මහින්දයාට හිටපු කොටින්ව තියාගෙන ඉන්න බැරිද.?

    අනික කෝ බන් ඔය කියපු සල්ලි මල්ල? පොලොවෙ වලදාලද?

    මහින්දයාගෙ ධනය බලය කෝ බන්..? කාල්ටන් ගෙදරද තියෙන්නේ...?

    මන් කිසිම එකෙකුට වැදුම් පිදුම් කරන්නෙ නැහැ බන්... අඩුගානෙ දෙයියන්ටවත්...

    ඒත් වදින්න ඕනි මිනිස්සුන්ට වදිනව බුදු හාමුදුරැවො කිවුව විදිය‍ට.. අහල ඇතිනෙ.....

    කොතනද වැරදි මොකද්ද වැරැද්ද ?

    ***********​

    ඔව් උබට මාර හීනමානයක් තියෙන්නේ

    ******************
    උබ අන්තිමට කොහොම හරි ජෙප්පෝ කොටින්ට සමාන කරන්න නේද හදන්නේ ?
    එහෙම කරන්නේ මහින්දගේ රෙද්ද බේරගන්න නේද ලැජ්ජා නැද්ද උබට ? මහින්දගේ රෙද්දට වහල් වෙලා නේද උබ ?
    යකෝ ජ්විපි එක දේශපාලනයට අවතීර්ණ උනා එතනින් එහාට අපරාධකලේ නැ ප්‍රජාතන්ත්‍රවය වෙනුවෙන් කතා කලේ ... කේපී කොහෙද දේශපාලනය ඇවිත් තියෙන්නේ අනිත් එක එයා කළා මෙයා කරහාම අවුල්ද කියලා අහන්නේ උබේ ජාතියටත් ලැජ්ජයි ..උබේ දරුවොන්ට දෙන ආදර්ශයද ඔය .. "පුතේ මහින්දගේ පුතා කුඩු ගහනවා ,මිනි මරනවා උබ ගැහුවාට අවුලක් නැ " මෙහෙමද උබ ළමයි හදන්නේ කියලා සැකයක් ඇතිවෙනවා ...

    **********************

    මහින්දගේ ධනය බලය කොහෙද කියලා උබ අහන්නේ අද ඊයේ පොලවේ පයගපු පොන්ටින් කෙනෙක් වගේනේ උබ මුකුත්ම දන්නේ නැ තොත්ත බබා , මහින්ද අවුරුදු 10ක් තිස්සේ පොල් ගැවා කියලාද උබහිතන්නේ .. ධනය තියෙන්නේ කොහෙද කියලා ඉතාම ඉක්මනට හෙළි කරගන්න පුළුවන් වේ .. හොරාගේ ගෙදර හොරකම් කරපුවා තියාගන්නේ නැ උබ වගේ මෝඩයෙක් නොවෙන්න ..

    උබ අඩූ ගානේ කාටවත් වදින්නේ නැත්නම් උබ මිත්‍රයා විශ්වාසිකයෙක් නෙවේ නම් මොන රෙද්දකටද යකෝ මැදමුල්ලේ කට්ටඩිකට කඩේ යන්නේ බඩ ගාගෙන .. ලැජ්ජා නැද්ද ? උබ කඩේ යන්නේ 21වෙනි සියවසට සුදුසු නැති මිතීයා විශ්වාසිකයෙක්ට කියලා උබ පිළිගන්නේ නැද්ද ? මහින්දට ඩෙගා නටන්න රට දෙන්න කියලා නේද උබ ඔය කියන්නේ ගුනේ බයි ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද නැවත රට හදන තැනට රටකන්න ගෙන්න නම් ඒපා .. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දාපු මෙතෙක් රටේ පහල වුන වැඩිම චෝජනා රැසකට හිමිකම් කියන මහින්ද ආණ්ඩුව නැවත නම් පාර්ලිමේන්තුවට දක්වන්න එපා ..

    අමතක කරන්න බැරි සිදුවීම් කිහිපයක් ..

    ලසන්ත ඝාතන
    එක්නැලිගොඩ ඝාතනය
    රතුපස්වල සිදුවීම
    සජින් වාස් දුෂිත ලෙස රට මංකොල්ලා කා උපයාගත් ධනයෙන් දවසින් දෙකෙන් කොටි පතියන් වීම
    හෙල්පින් හම්බන්තොට මුල්‍ය වංචාව .
    ආණ්ඩුව පවුල් ආණ්ඩුවක් කිරීමේ මහා පාප කර්මය ..
    නිතිය දේශපාලනීය කිරීමේ මහා පාපය ...
    ප්‍රජාතන්ත්‍රවදය අමු අමුවේ දුෂණය කිරීම ..
    රටේ සම්පත් වලින් එක පවුලක් සහ ඔහු වටා සිටින හොර කල්ලිය දිර්ගකාලිනව යැපීම .
    මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්‍ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .
    රටේ මුල්‍ය වංචා නීතිගත වීම .
    රටේ රජ්‍ය අංශය මුළු මුලින්ම මහින්ද අතින් දුෂණය වීම උදා :- රජය මාධ්‍ය මෙතැන සිට සියළුම ආයතන ..
    ජනතාවගේ සහන උදුරා ගැනීම ජිවන බර ඉහල යෑමක් මිස පහල යැමක් අවුරුදු 9ය තුලම සිදු නොවීම ..
    මුල්‍ය හැසිරවීමේ දැනුම හැකියාව නොමැති ගොන් ආණ්ඩුවක් බවට වසර 9ක් තුල ජනප්‍රියතාවය දරා සිටීමට මහින්ද ආණ්ඩුවට හැකි විය ..
    රටේ කුඩු ව්‍යාප්තිය වසර 9ක් තිස්සේ ඉතාම ක්‍රමවත් ලෙස වර්ධනය වීමත් මහින්ද ආණ්ඩුවේ අගමැතිවරයාගේ සහය ඇතුව වෙලේ සුදාගේ කුඩු කන්ටේනරයක් රිලීස් කිරීමට උස්සහ කිරීම ...

    මහින්ද ආණ්ඩුව විසින් දුෂිතයන් හොරු කුඩ්ඩො රකින පිලිවතක් වසර 9ක් තිස්සේ ක්‍රියාත්මක වීම ..
    එකාධිපතිබලය අනිසි ලෙස බවිතාකරමින් හැසිරීම ..

    චිනාගේ බාල සංවර්ධනය රට මහත් ව්‍යසනයක් කරමින් ව්‍යාප්ත වීම ..

    පවුල රකිමින් රට කන න්‍යායක් රට තුල වසර 9ක් තුල ක්‍රියාත්මක වීම ..

    මේවා ආයෙත් රටේ ඇතිකරගන්න ඕන කියලා හිතෙන මිහරක්ට පුළුවන් මහින්ද දිනවන්න මහින්දගේ ගුණ ගායනා කරන්න:yes: එහෙම නැති ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරන සහජීවනයට සංහිදියාවක කැමති රටට අවංකව ආදරේ කරන වංචා දුෂණ පිටුදකින නියම කොන්ද තියෙන පිරිසට කවදාවත් බැ මහින්ද වගේ නුගත් අමු හොර තක්කඩියෙක් ගැන ගුණ ගයන්න :love: ... නිවට නියාළු වහල්ලුන්ට පමණයි මහින්දගේ හෙන්චලා වෙලා රට, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තක තියලා මහින්දගේ පවුල රකින්න ඇග විකුනන්න පුළුවන් වෙන්නේ :angry:.. ස්වාධින මනුස්සයෙක් කවදාවත් හිතන්නේ නැ මහින්ද හොදයි මහින්ද තමයි පොර කියලා:yes: ..

    Last edited: