ඔව් උබගේ අදහසත් එක්ක මම 100% එකග වෙනවා ජනතාවගේ ආකල්ප වෙනස් වියයුතුයි
එය දැන් සිදුවෙමින් පවතිනවා ..
යන්ත්රණය හරියට හදාගත්තාම ඇති බන් .. ඉන්දියාවේ ජයලලිතත් හිරේ දැම්මේ දඩ ගහලා හොරා කාපුවයෙන් සැලකිය යුතු ප්රමාණයක් ජනතාවට ලබා දුන්නේ මේ තත්ත්වය ලංකාවේ ඇති කරන්න බැරි කමක් නැනේ බන් , ඉන්දියාව කියන්නේ අන්ත දුෂිත රටක් වෙලාත් නිතිය ජයලලිතතා වගේ ප්රභල චරිතයකට විරුද්දව ක්රියා උනා නම් ඇයි ලංකාවේ ජයලලිත්ලා ,ප්ප්ර්විත්ර ,සජින්,බැසිල් ,මහින්ද ළමයි ,විමල් ,අනෙකුත් දුෂිත රාජ්ය නිලදාරීන් වගේ උන්ට විරුද්දව ක්රියා කරවන්න බැරි ...යන්ත්රණය හරියට ක්රියාත්මක කරන මට්ටමට හදාගත්තා නම් ..... ඉතුරු ටික හරිම ලේසි ... ලොකු ලොකු තොරෝ මෝරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුලට දාගත්තා නම් ... අනාගතපරම්පරාවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ටත් හැදෙන්න හොද ආදර්ශයක් වෙනවා .... පාලකයන් හොරා කන්න බය වෙන තත්වයක් ඇති කරගන්නයි ඕන ....එතනින් එහාට යහපානය කියන සංකල්පය නිකන්ම රට තුල ස්ථාපිත වෙනවා .........සුවිස් බැංකු වල තියෙන සල්ලි පිළිබද ඊයේ කිව්වා වගේ මතකයි ඇමරිකන් ඩොලර් මිලියන ,50 ,100 ගණන් එක ගිනුමක තියෙනවා මේවා කාගේ සල්ලිද කියලා සොයාගන්නවත් බැ 2006 හදපු ගිණුම් තමයි බහුතරයක් තියෙනවා කියන්නේ ,, 2006 හොරා කන්න පටන් ගත්තේ කවුද සුනාමි හෙල්පින් හම්බන්තොට වංචාව මතක ඇති කට්ටියටම .... මැද මුල්ලේ අසාර්ථක කුමන්ත්රණයක් දියත් කරන්න ජනතා අනුකම්පාව ලබාගන්න උස්සහා කරන්නේ සල්ලි වලට එහා ගිය බලයට තියෙන කැදර කමෙන් මහින්ද පෙළෙනවා නැත්නම් මොන හේතුවකටද අවුරුදු 10ක් ජනාධිපතිව හිදිමින් ජනතා සේවය කරලා පරද වෙලා ආයෙත් බලයට එන්න දගලන්නේ අමු විලි ලැජ්ජාවක් .......