♠♠♠ඉඩම් ප්‍රශ්න එළකිරි GIGA THREAD♠♠♠

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    ♠♠♠ඉඩම් ප්‍රශ්න එළකිරි GIGA THREAD♠♠♠

    ඉඩම් ගැන සියලු ප්‍රශ්න මේ නූලෙන් කතා කරමු
    ඉඩම් ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ එහෙම තියේ නම් share කරපන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    paluwata gihin thiyena gewal walata pita minissu gihin aythiwasikam illanna puluwanda?
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    paluwata gihin thiyena gewal walata pita minissu gihin aythiwasikam illanna puluwanda?

    එහෙම නම් බැරුව ඇති. ඒත් භුක්ති විදපු ඉඩමක් නම් තියෙනවා මොකක් හරි සීන් එකක්. ලෝ දන්න එකෙක් උත්තර දෙයි
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    එහෙම නම් බැරුව ඇති. ඒත් භුක්ති විදපු ඉඩමක් නම් තියෙනවා මොකක් හරි සීන් එකක්. ලෝ දන්න එකෙක් උත්තර දෙයි

    මොකද්ද මචං ඒ සීන් එක? බදු දීපුවා අදේට දීපුවා ද
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එහෙම නම් බැරුව ඇති. ඒත් භුක්ති විදපු ඉඩමක් නම් තියෙනවා මොකක් හරි සීන් එකක්. ලෝ දන්න එකෙක් උත්තර දෙයි

    eka thamai hariyata danaganna one, godak un katawata kiyana ewa sure karaganna one. geyak thiyenawa dura palathaka nithara yawen na ekai awula:no: