♥අහිමි නුඹ♥

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අහිමි නුඹ


    අහිමි නුඹ ලඟට ගෙන
    ආදරෙන් සිප ගන්න
    තුරුළු කර ආදරෙන්
    උණුහුමට ගුලිවෙන්න
    නුඹේ ඔය ඇස් දෙකෙන්
    ලෝකයම දැක ගන්න
    පතනවා මම තාම
    අහිමි බව දැන ගෙනම...

    මට අහිමි පුංචි මල
    ආදරෙන් රැකගන්න
    පොඩි වෙන්න ඉඩ නොදී
    ආදරෙන් සිප ගන්න
    පතනවා මම තවත්
    නුඹ අහිමි බව දැන දැනම ...

    ඔබේ පුංචි ඇස් දෙකට
    හාදුවක් පුද දෙන්න
    නුඹෙ සිනිදු දෙකොපුලේ
    මගේ තොල් රදවන්න
    සීතලම රාත්‍රියක
    නුඹෙ පපුවේ ගුලි වෙන්න
    පතනවා මම තවත්
    නුඹ අහිමි බව දැන දැනම ...

    නුඹ මගේ නොවුවත්
    ආදරෙයි මම නුඹ
    මගේ ලග නොසිටියත්
    නුඹ ලගයි මම තවම
    අහිමි බව දැන දැනත්
    නුඹට පෙම් බදින මම
    ආදරෙයි හැමදාම
    මගෙ පුංචි කුමරියට.....



     
    • Like
    Reactions: -Petsha-

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    1356364249.gif
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    මට අහිමි පුංචි මල
    ආදරෙන් රැකගන්න
    පොඩි වෙන්න ඉඩ නොදී
    ආදරෙන් සිප ගන්න
    පතනවා මම තවත්
    නුඹ අහිමි බව දැන දැනම ...

    :(:( meka thamayi mama aasama part eka :(:(
     

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    maara lassanai..hithata wadinawa..matath wela tiyenne okamai..kiyaganna oneth oyawagemai.....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    well done... great post..

    අම්මියෝ..............
    මාත් ආදරෙයි තාම
    හැමදාම
    සදහටම



    මට අහිමි පුංචි මල
    ආදරෙන් රැකගන්න
    පොඩි වෙන්න ඉඩ නොදී
    ආදරෙන් සිප ගන්න
    පතනවා මම තවත්
    නුඹ අහිමි බව දැන දැනම ...

    :(:( meka thamayi mama aasama part eka :(:(

    maara lassanai..hithata wadinawa..matath wela tiyenne okamai..kiyaganna oneth oyawagemai.....


    හැමෝටම Thanks කිව්වා
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඇඩෙනවා මචං ලස්සනයි නියමයි තව මෙවගෙ ලස්සන හැගීම් බෙදාගන්න..:( ස්තූතියි !!:)