♥වැලන්ටයින්_සිහින♥ (16+)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ♥වැලන්ටයින්_සිහින♥ (16+)


    මේ ආදරවන්තයින්ගේ දිනයට මගෙන් පුංචි තිළිණයක්


    valentinesdaygraphics07.gif


    m210110670.png


    මා දෙස බලන්
    මේ ඇස් කියනා කතාව
    තේරෙනවා නේද
    මම ඔබට ආදරෙයි
    දස දහස් වතාවක්
    වුවද දිව්රන්නම්

    හර්දයේ දොරගලු
    විවර කරන්න
    ආත්මීය බැඳීම
    යලි මුමුණන්න

    කියන්න
    නුබ මට ආදරෙයි නේද
    ඔව් නේද
    කියන්න
    ආදරය දැනෙනවා නේද
    ඇත්තමයි නේද

    ප්‍රේමය
    පුදුමාකාරයි
    පොරොන්දු වෙන්නම්
    දිවි ඇති තුරා
    නොවෙනස් වන බවට
    හමුවන ආත්මයක් පාසා
    අපි අපේ වෙමු


     
    • Like
    Reactions: cspmaxx

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උපරිමයි යාලුවා :) කියන්න දෙයක් නැ එලමකිරි:yes:
    රෙපය නම් දෙන්න වෙන්නෙ නැ ලු
    ජයවේවා
    11.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැනුනා මචන් හිතට ගොඩාක්...
    කියාගන්න බැරි ගොඩාක් දේවල්..ආදරයෙ නාමයෙන්...
    හරිම ලස්ස්නයි.:D

    ලස්සනයි.. රෙප් දෙන්න බෑලු..
    දිගටම ලියන..

    sha patta ban sira

    අදහස් වලට ගොඩක් ස්තුතියි, සහොදරවරුනි, :)