මගේ මේ අවසාන ත්රෙඩ් එකට රෙප් දීපු සහ කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...
එළකිරි කොල්ලෝ ටික. උබලා මට හම්බුන එළ යාලුවො ටිකක්. 
මින් ඉදිරියට මේ ෆොරම් පෙජ් එකේ උබලා මහන්සි වෙලා දාන දේවල් එක එක බල්ලන්ට ඩැහැගන්න දෙන් එපා.
ගොඩක් රිදුනා!!

කස්ටියම ගහ මරාගන් නැතුව ගොඩ කාලයක් ඉන්න ලැබේවා.....
මීට කාටවත් කඩේ ගියේ නැති, උබලා ඔක්කොමත් එක්ක ෆිට් එකේ හිටපු

tshirtZ 

එළකිරි කොල්ලෝ ටික. උබලා මට හම්බුන එළ යාලුවො ටිකක්. 
මින් ඉදිරියට මේ ෆොරම් පෙජ් එකේ උබලා මහන්සි වෙලා දාන දේවල් එක එක බල්ලන්ට ඩැහැගන්න දෙන් එපා. ගොඩක් රිදුනා!!

කස්ටියම ගහ මරාගන් නැතුව ගොඩ කාලයක් ඉන්න ලැබේවා.....
මීට කාටවත් කඩේ ගියේ නැති, උබලා ඔක්කොමත් එක්ක ෆිට් එකේ හිටපු

tshirtZ 

Last edited:
. කොහෙවත් යන එකෙක් ගේ බලු වැඩක් නිසා උබ මේක දාල යන එක නෙවෙයි කරන්න ඕන .තවතවත් උන්ට රිදෙන්න එළකිරි පොස්ට් දන එකයි 

minissunta hina wenawada weradunahama 