♥♥♥අම්මා♥♥♥

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අම්මා කියන්නෙ ජීවිතේ වටිනාම වස්තුව ඕන කෙනෙකුට
    එළකිරියේ සහෝදරයෝ ඇති අම්මා නැති වෙච්ච හරි අම්මා සම්බන්ධයෙන් දුක හිතෙන දේවල්වලට මුහුණ දීපු
    වාසනාවට මගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා.
    ඒත් මට බය හිතෙනවා යුතුකම් ඉටු කරන්න බැරි වෙයි ද කියලා.
    අම්මා නැති ජීවිතයක් ගැන හිතන්න වත් අමාරුයි.
    අපිට දැන ගන්න අපි වත් ප්‍රමාද නොවෙන්න උබලගෙ අත්දැකීම් උපදෙස් අපි එක්ක බෙදා ගන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොනිමි ආදරය තිබුනෙම අම්මගේ ඇස්වල....
    පණ යනකම් බැනපු වචනවල.....
    උණු උණුවේ කවපු බත්වල....
    රෙදි කදු ගණන් හෝදපූ දෑත්වල.......