♥♥♥♥♥වැලන්ටයින් day♥♥♥♥♥

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
♥♥♥♥♥ වැලන්ටයින් day ♥♥♥♥♥

:love::love:වැලන්ටයින් day:love::love:
200aeki.jpg


ඔන්න ලග ලගම වැලන්ටයින් කියලා ආදරය කරන කෙල්ලෝ කොල්ලන්ට සමරන්ඩ දවසක් එනවලු...
.:P:rofl::love::love::love::love::love::rofl:

ඉතින් ඔයාලා ට හිතෙන්නෙ ඔයා :love:ආදරය:love: කරන කෙනාට දෙන්ඩ පුලූවන් හොඳම තෑග්ග මොකද්ද?:love::love:
2wbvww1.jpg



එදාට ඔයාල මොකඳ කරන්නේ?:shocked:
මටනං මතක් උනේ ඉස්සල්ලම මේක..... දතක් ගැලවෙයිද? මගෙ නම් දතක් ගැලවෙනවා අනිවා..එක දතකට වඩා වැඩි උනත් අඩු නෑ...
nbrvx5.jpg




විවිද අදහස් ඔයාලට ඇති...

දෙන්නං සර්ප්‍රයිස් එකක්!
ඉන්ඩ එපැයි සමරන්ඩ...:(:sorry::sorry:


මේකට අදාල..... හිතෙන ඔන අදහසක් ලියන්න ......



මම නම් ඔය වැලන්ටයින් කතාව සිරාවට දන්නෙ නෑ..දන්න කව්රු හරි දන්න කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්ඩ....මේ ලින්ක් එක බලන්ඩ වැලන්ටයින් ඉතිහාසය ගැන තියෙනවා කඩ්ඩෙන්
http://www.solarnavigator.net/mythology/saint_valentines_day.htm
 
Last edited:

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
ඔය මොන මගුල සැමරැවත් නැතත් මම නං ආදරෙයි ඔයාට....