![]()
mama meka eye order kala
thawa ithin mona hari kanna aran denna wei![]()
ade mamath oka ganna inne. mama try karana kenata denna
![]()
mama meka eye order kala
thawa ithin mona hari kanna aran denna wei![]()
ade mamath oka ganna inne. mama try karana kenata denna

3.25 bid ekakin gaththe
oya model eka mehe hoyaganna na ban![]()
එක්දාස් අටසිය බර ගනන්වල තිබුන යුද්ධයක් නිසා එංගලන්තෙ(? )
පාලනය කරපු රජා එහෙ ඉන්න ඔක්කොම තරුණයො යුද්දෙට පිටත් කලාලු.
ඒ හේතුව නිසා රජා තරුණ තරුණියන්ට විවාහ වීම තහනම් කලාලු.
කොල්ලො කෙල්ලො මේ නිසා විඳින දුක හඳුනාගත් වැලන්ටයින් කියලා පියතුමෙක් රජාට හොරෙන් ලව් කරන ජෝඩු විවාහ කලාලු.
ටික කලකින් මේ රහස එලි වෙලා රජ අනින් මේ පියතුමාව හිස ගසා මරණයට පත් කලාලු.
මේ මරණය සිදු කල දිනය පෙබරවාරි 14 දවසක්.
පසු කාලෙක මේ පිය තුමාව සිහි කරලා පෙම්වතුන් එකතු වෙලා මේ දවස සමරනවා පෙම්වතුන්ගේ දිනය කියලා.
එදාට පෙම්වතියට රෝස මලක් එහෙම දීලා අයි ලව් යූ කියන්න කොල්ලො සෙට් වෙලා ඉන්නවා.එහෙම කියලා අනික් දවසෙ වෙන කෙල්ලෙකුට රබර් ඇහැ දාන කොල්ලොත් ඉන්නවා.අයි ලව්යූ ටූ කියලා බොරුවට ලව් කරන කෙල්ලොත් ඉන්නවා.
ලව් ට්රේන් කියලා කෝච්චියකුත් ගියා සැරයක්.
කියන්න බැරි තරම් කැත වැඩත් සිදුවෙන දවසක් වෙලා දැන් නම්.
වැලන්ටයින් පියතුමා සාන්තුවරයෙක් උනේ සැබෑ ආදරය වෙනුවෙන්.
ආශාවන් පිනවන්න යන උන් නිසා ''වැලන්ටයිගේ දිනය'' අද ''වලත්තයින්ගේ'' දිනයක් වෙලා.
මම ඇයට හැමදාම ආදරේ නිසා මටනම් මේ දිනය අවුරුද්දේ තවත් එක දිනයක් විතරයි......
I love her every single day of my life....till the end of the time....
Mama Nam Valentines Nam Samaranne ne Namuth Mage Adaraya nam Samaranawa.![]()
![]()
mama meka eye order kala
thawa ithin mona hari kanna aran denna wei![]()

මම නම් මුකුත් නොදෙන්න තමය් හිතාගෙන ඉන්නෙ බන්..
අරන් දීලම මට දෙන්න දෙයක් නෑ බන්.![]()



පුංචිම පුංචි Kiss එකක් හොඳටෝම ඇති නේ
