වතුර බිව්ව නිතර චු බර හැදෙනවා
කොයි වෙලෙත් ලග වතුර බෝතලයක් තියගත්තා නම් හරි ,ප්ලාස්ටික් බොතල් හොද නැති නිසා විදුරු බොතලයක් ගන්නඔය ස්ටයිල් එකටත් සමහරු තියන් ඉන්නෙ
හොද බ්රැන්ඩ් එකක අරක්කු බොතලයක් හොයාගත්තා නම් හරි නැත්නම් ඔය ගල් බොතලයක් උනත් කමක් නැ (අපි වගෙ)
8+ජයවේවා![]()

අනිවා.. +++ backඅම්මපා ඔව්. සහතික ඇත්ත. වතුර අඩුවෙන් බීලා මං නං කෙලවා ගත්තා. ලක්ස එකහමාරක් විතර වියදං කරලා යාන්තං ගොඩ ආවා. දැං නං මතක් කර කර වතුර බොනවා.
දෙයියනේ කියලා වතුර ටික වැඩිපුර බී ගනිල්ලා. ගල් කේස් ආවාම විදවන්න වෙයි නැත්තං





