♥♥♥♥ කෑවේ නැතත් කමක් නෑ : වතුර බීපන්ලා ♥♥♥♥

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වතුර බිව්ව නිතර චු බර හැදෙනවා:P

කොයි වෙලෙත් ලග වතුර බෝතලයක් තියගත්තා නම් හරි ,ප්ලාස්ටික් බොතල් හොද නැති නිසා විදුරු බොතලයක් ගන්න:yes:ඔය ස්ටයිල් එකටත් සමහරු තියන් ඉන්නෙ:P හොද බ්‍රැන්ඩ් එකක අරක්කු බොතලයක් හොයාගත්තා නම් හරි නැත්නම් ඔය ගල් බොතලයක් උනත් කමක් නැ (අපි වගෙ) :rofl:
8+ජයවේවා
11.gif
 
  • Like
Reactions: tshirtZ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    :yes::yes: අනිවා.. +++ back
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මපා ඔව්. සහතික ඇත්ත. වතුර අඩුවෙන් බීලා මං නං කෙලවා ගත්තා. ලක්ස එකහමාරක් විතර වියදං කරලා යාන්තං ගොඩ ආවා. දැං නං මතක් කර කර වතුර බොනවා.
    දෙයියනේ කියලා වතුර ටික වැඩිපුර බී ගනිල්ලා. ගල් කේස් ආවාම විදවන්න වෙයි නැත්තං
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අම්මපා ඔව්. සහතික ඇත්ත. වතුර අඩුවෙන් බීලා මං නං කෙලවා ගත්තා. ලක්ස එකහමාරක් විතර වියදං කරලා යාන්තං ගොඩ ආවා. දැං නං මතක් කර කර වතුර බොනවා.
    දෙයියනේ කියලා වතුර ටික වැඩිපුර බී ගනිල්ලා. ගල් කේස් ආවාම විදවන්න වෙයි නැත්තං

    :yes::yes::yes::yes::yes::shocked:
     
    • Like
    Reactions: hacker T