♥♥♥♥ " ►► ආදරය සුන්දරයි ◄◄ " ♥♥♥♥

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ♥♥♥♥ " ►► ආදරය සුන්දරයි ◄◄ " ♥♥♥♥

    379520_272050322847563_115610788491518_876897_1919744269_n.jpg


    දවසක් පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් එක්ක මෝටර් බයිසිකල් එකක ගමනක් යමින් සිටියා...

    ගෑණු ළමයා : අනේ ටිකක් ස්ලෝ කරන්නකෝ...:no:

    පිරිමි ළමයා : (සිනා සෙමින්) නෑ මෙහෙම හයියෙන් යන එක මරුනේ...:no:

    ගෑණු ළමයා : (බියෙන්) අනේ නවත්තන්නකෝ...:dull:

    පිරිමි ළමයා : එහෙනම් මට කිස් එකක් දෙන්න:love:

    ගෑණු ළමයා පිරිමි ළමයාව සිප ගනී:love:

    පිරිමි ළමයා : එහෙනම් දැන් කියන්න මට ආදරෙයි කියලා:love:

    ගෑණු ළමයා : මම ඔයාට ආදරෙයි පැටියෝ දැන් ස්ලෝ කරන්නකෝ...:yes:

    පිරිමි ළමයා : මගේ හෙල්මට් එක අරගෙන ඔයා දා ගන්නවද...ඒක මහ වදයක්...:confused:

    ගෑණු ළමයා පිරිමි ළමයාගේ හෙල්මට් එක ගලවා එය ඇය පැලද ගනී

    :confused::confused::confused:


    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    ඊලග දිනයේ පුවත්පත් වල පහත පුවත පල වුනා
    :shocked::shocked::shocked::shocked::shocked:

    ඊයේ XXXXX නගරයේ මෝටර් බයිසිකල් අනතුරක් සිදු වුනා. වේගය පාලනය කර ගත නොහැකි වූ මෝටර් බයිසිකලයක් පාරෙන් ඉවතට පැන ගොඩනැගිල්ලක හැපීමෙන් මෙම අනතුර සිදු වුනා.
    අනතුර සිදු වන විට මෝටර් බයිසිකලයේ තරුණයෙකු සහ තරුණියක් ගමන් කරමින් සිටි අතර අනතුරින් තරුණියගේ දිවි ගැලවුනු නමුත් හෙල්මටයක් පැලද නොසිටි තරුණයා මරණයට පත් වුනා.


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀



    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    සත්‍ය වශයෙන්ම සිදු වූ දේ
    :no::no::no::no::no:
    ගමන ආරම්භ කර මද දුරක් යන විට මෝටර් බයිසිකලයේ තිරිංග ක්‍රියා විරහිත බව පිරිමි ළමයා දැන ගත් නමුත් එය ගැහැණු ළමයාට පවසා ඇයව බියපත් කිරීමට ඔහු අකමැති විය. එම නිසා ඇයගෙන් අවසාන හාදුව ලබා ගත් පිරිමි ළමයා අවසන් වතාවට ඇයගේ මුවින් "මම ඔයාට ආදරෙයි" කියා ඇසුවේය.
    අවසානයේ හෙල්මටය ගැහැණු ළමයාට පැලදුවේ අනතුරක් සිදු වුවහොත් තමා මරණයට පත් වූවත් ඇයගේ දිවි බේරා ගැනීමටයි.
    :(:(:(:(:(:(


    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀

    මේ ගැන ඔබේ අදහස ගැන comment එකක් දාලා යන්න..
     
    Last edited:

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ─▀██▀──♥█████♥─♥█████──██▀▀▀█♥♥♥♥♥♥
    ──██─♥♥███████♥███████─██▄█──( ▒)(▒)♥ ──██─♥♥███████████████♥██▀█─(▒ )(♥)(▒)♥
    ─▄██▄▄█♥█████████████♥♥██▄▄▄█( ▒)(▒)♥
    ___________ ♥█████████♥
    _____________ ♥█████♥
    ________________♥█♥....
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ─▀██▀──♥█████♥─♥█████──██▀▀▀█♥♥♥♥♥♥
    ──██─♥♥███████♥███████─██▄█──( ▒)(▒)♥ ──██─♥♥███████████████♥██▀█─(▒ )(♥)(▒)♥
    ─▄██▄▄█♥█████████████♥♥██▄▄▄█( ▒)(▒)♥
    ___________ ♥█████████♥
    _____________ ♥█████♥
    ________________♥█♥.