♥ මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්ම ♥

zcoreravi

Member
Sep 11, 2009
493
36
0
bumpyh.jpg
 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    250184_84608_1249919069_10.jpg


    [FONT=&quot]♥ මේ කෙල්ලව නැතිකරගන්න එපා කවදාවත්ම ♥[/FONT]



    [FONT=&quot]..කෙල්ලෙක් සැතපුම් ගාණක් ඔබ සොයාගෙන එනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබ ළග ඉන්නට නැතිවීම ගැන ඇය හඩා වැටනෙවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබ මොන දේ කිව්ව කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබ ඇයට කොතරම් නපුරු වුනත් තවදුරටත් ඇය ඔබට ආදරේ කරනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවා නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]..ඔබගේ වැරදි නිසා [/FONT][FONT=&quot]ඇයට ඔබව දමා යන්නට උවමනා වුනත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්..[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]:love::love:ඇය ඔබ වෙනුවෙන්ම මේ ලෝකයේ සිටින තැනැත්තියයි:love::love:[/FONT]
    [FONT=&quot]:no::no:කිසිම දිනක ඇයව අහිමි කරගන්න එපා:no::no:[/FONT]



    *උපුටා ගැනීම අමුතු කතා බ්ලොගයෙන්.සියළු ගෞරවයන් එම කතෘට හිමිවිය යුතුය.

    මේ ඔක්කොම ගරු සැළකිළි බඳිනකං විතරයි මචෝ... :D:D:rofl::P:rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වගේ ගති ගුණ හැම එකක්ම තියන කෙල්ලෝ අද හොයාගන්න අමාරුයි මචන්. එත් ඔය කියපු ඒවා වලින් බාගයක් වත් තියන කෙල්ලෝ අද රටේ ලෝකේ ඉන්නවා. බහුතරේට නැහැ. ඉන්නවා නම් ඒ කෙල්ලව ලබාගත්තු කොල්ලට සුභ පැතුම්.