onna apith ekathu una....
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Mar 28, 2012 #81 onna apith ekathu una....
NoughtyLuke Member Feb 16, 2008 3,177 200 0 USA Mar 29, 2012 #82 Machan seriously you got the talent. I'm in USA and having a very busy life but I read this until 4 a.m on my exam week cause this is that interesting. After reading both the story and your love, it brought tears to my eyes....
Machan seriously you got the talent. I'm in USA and having a very busy life but I read this until 4 a.m on my exam week cause this is that interesting. After reading both the story and your love, it brought tears to my eyes....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 29, 2012 #83 මේක අදනෙ දැක්කෙ. කියවලාම අදහස් කියන්නම් ඒත් ඇයි මේව කතා පේජ් එකේ දාන්නෙ නැත්තෙ එහෙම වුනා නම් අපිට මිස් වෙන්නෙ නෑ
මේක අදනෙ දැක්කෙ. කියවලාම අදහස් කියන්නම් ඒත් ඇයි මේව කතා පේජ් එකේ දාන්නෙ නැත්තෙ එහෙම වුනා නම් අපිට මිස් වෙන්නෙ නෑ
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 30, 2012 #84 එලකිරි එකේ කියවපු ලස්සනම කතාවක් එක දිගටම කියවගෙන යන්න හිතුනට වෙලාව මදි තව ටිකක් කියවන්න තියෙනවා.මම හිතන්නෙ කතාවෙ ඔක්කොම ලියල ඉවරයි. ඉතුරු ටිකත් ඉක්මණටම කියවනවා.
එලකිරි එකේ කියවපු ලස්සනම කතාවක් එක දිගටම කියවගෙන යන්න හිතුනට වෙලාව මදි තව ටිකක් කියවන්න තියෙනවා.මම හිතන්නෙ කතාවෙ ඔක්කොම ලියල ඉවරයි. ඉතුරු ටිකත් ඉක්මණටම කියවනවා.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 1, 2012 #85 දැන් තමයි කතාව කියවල ඉවර කරේ හරිම අපූරුයි බ්‍රෝ. කතාව ගලාගෙන යන විදිහ හිතා ගන්න බැරිවෙන අවසානය ඒ ඔක්කොටම වඩා කතාව ලියන විලාසය. උඹට තියෙන්නෙ සුපිරි හැකියාවක් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් තව තව නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම් ආදරයේ දුක විඳින්න උඹ තෝර ගෙන තියෙන්නෙ සුන්දරම මාර්ගයක්.ආදරය කියන්නෙ විඳීමක් විතරමයි කියන්නෙ ඒකනේ......
දැන් තමයි කතාව කියවල ඉවර කරේ හරිම අපූරුයි බ්‍රෝ. කතාව ගලාගෙන යන විදිහ හිතා ගන්න බැරිවෙන අවසානය ඒ ඔක්කොටම වඩා කතාව ලියන විලාසය. උඹට තියෙන්නෙ සුපිරි හැකියාවක් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් තව තව නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම් ආදරයේ දුක විඳින්න උඹ තෝර ගෙන තියෙන්නෙ සුන්දරම මාර්ගයක්.ආදරය කියන්නෙ විඳීමක් විතරමයි කියන්නෙ ඒකනේ......
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Apr 1, 2012 #86 මේක නම් මහා අමුතුම කතාවක් කතාව ලියපු මනුස්සයා ටිකක් රහස් පරික්ශක කතාවලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් වගෙ එහෙම උනත් කතාව ලස්සනට ගලාගෙන යන විදියට ලියලා තියෙනවා ගොඩක් වෙලාවට ආදරය අන්තිමට කෙලවර වෙන්නෙ විරහවෙන් ඔය මොන මගුල උනත් අන්තිමට කොල්ලා ලිදෙ ජයවේවා
මේක නම් මහා අමුතුම කතාවක් කතාව ලියපු මනුස්සයා ටිකක් රහස් පරික්ශක කතාවලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් වගෙ එහෙම උනත් කතාව ලස්සනට ගලාගෙන යන විදියට ලියලා තියෙනවා ගොඩක් වෙලාවට ආදරය අන්තිමට කෙලවර වෙන්නෙ විරහවෙන් ඔය මොන මගුල උනත් අන්තිමට කොල්ලා ලිදෙ ජයවේවා
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 5, 2015 #87 බම්ප් කරන්න එපා මචන්