sandun thilaka said:
අප හෑම මේ එලකිරි යාලුවන්
එකට අත්වෑල් බෑදන්
සාමයෙන් සන්තෝසයෙන්
එකට එක්වි සිටින්නට
පටන්ගමු අද දිනේ සිට
Doly said:දුකකට හිනාවක්
ගෙනත් දෙන යාලුවෝ
වැටෙන සිතට සහනයක්
ගෙනදෙන්නේ යාලුවෝ
amila_90210 said:කාලෙන් කාලෙට එක එක යාලුවෝ අපේ ජීවිත වලට ලන් වෙනවා..අපේ දුක සැප බෙදා ගන්නවා..ඈත් වෙලා යනවා..ඒ ඒ අයගේ ලෝක වලට...ඒත් සමහර යාළුවන් නොමැකෙන මතක අපේ සිත් වල සනිටුහන් කර යනවා..මිත්රත්වය හරි පුදුම දෙයක්...සමහර වෙලාවට මිතුරෙක් දෙමව්පියෙක්සහෝදරයෙක් සහෝදරියක් වෙනවා..ම්මහ්..
සදාණුස් මරණිය මතක සටහන්..හැපීම් බිදීම්..ඔක්කෝම ..

යාලුවො නෑති දා කුම්ක් කරම්දෝ
තනියම ඉන්නට පුලුවන් වෙදෝ
ඔබ ළග ඉන්නට මට හෑකි වේදෝ
ඩොලී ඔයා ඒකට කෑමතීදෝ
Doly said:සිතට ළන් වෙවී සැමදා ළග රැදෙන
මිතුරන් ඔබයි කිසිදින අමතක නොවෙන
එක මවකගෙ දරුවන් සේ එකට හිද
ළන්වී හිදිමු කිසිදින වෙන් නොවන ලෙස
yaluwa mamanam use karanne meka789 said:Unicode walinda liyanne![]()
789 said:Unicode walinda liyanne![]()
thanxsandun thilaka said:

thanx sisDoly said:http://www.ucsc.cmb.ac.lk
meken liyanna try karanna brother. tikak try kalama hoyaganna puluwan hariyatama

sandun thilaka said:නියමය් ඩොලි ඔබගේ ඔය අදහස් නම්
හරි අගනේය ඔබගෙ ඔය කවි සිතුවම්
යහලුවො අපි ඔක්කොම දුප්පත් පෝසත් වුවත්
පණ මන් රකිමු අපගේ මේ සබදකම්