චගු;10773195 said:නොයෙක් වර්ගයෙ හාදු තියෙනව..
ඒත් නළලත සිපගන්න මේ හාදුව... හිත පිරිල ඉතිරිලා යන ආදරේ ඇයට කියන මොහොතක්.
වයස අවුරුදු 16දි ප්‍රථම ප්‍රේමයටත්.. වයස්ගත වෙලා මැරෙණ මොහොතෙදිත් එක විදියටම ආදරේ දැනෙන හිතට සමීප දයාබර මොහොතක්.
මේ ත්‍රෙඩ් එකට ස්තුතියි සහෝ..



mama oka ussala wedak gaththa![]()
මාර ෆොටෝ එක.. හිතෙන් මම කී පාරක් මෙතෙන්ට ගියාද කියල මම වත් දන්නෙ නෑ...
ස්තූතියි බෙදාගත්තට![]()

