♥----Romantic Moments----♥

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tumblr_lqq33bkmaw1qiwm0vo1_500.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    me hema vidiyatama try karanna one,
    REP denna berilu machan

    You must spread some Reputation around before giving it to DJU9 again.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    චගු;10648437 said:
    එලකිරි මචෝ ලස්සන ත්‍රේඩ් එකක් :)

    අනේ මන්දා මචං, Kissing නෙවෙයි.. මේ ෆොටෝ එකේ විදියට වත් අපේ රටේ couples ට ඉන්න පුළුවන් ද ?

    සමහර වෙලාවට කොල්ලයි, කෙල්ලයි උන්ගෙ ගෙවල් වලට යන්නත් කලිං කවුරු හරි ගෙදරට ගින්න දීල. අම්ම ඉන්නව කොස්ස අරන්.. කෙල්ලට ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නෑ.. බැනුම් සාගරයයි.

    Kissing කෙසේ වෙතත් අතින් අල්ලගෙන බස් එකේ හිටියත් උන් දෙන්නට රවල, රවල අනිත් උන් blood pressure හදාගෙන.

    :lol: :lol:



    :shocked::shocked::shocked::shocked::shocked:

    ohoma unwa allala gahanna ona duwanna,,naki