ඇන්ටි වයිරස් අප්පච්චි ගෙන එන "රන් සුමනාගෙන් වහන් වෙමු" ව්‍යාපෘතිය.
රන් සුමනා කිව්වේ Ransomware වලට බොලව්.
රන් සුමනට අහුවෙන්න ගිහිල්ලා මං ආයේ ඉපදුනා බං.
උබලවත් ඒ උගුලෙන් බේරෙන්න තමයි මේක උබලට එවන්නේ.
Symantec Norton 360 Protection එක දාගනිල්ලා. අවුරුද්දටම ගන්න ගියොත් පොඩි ගාණක් යන්නේ.
නැත්නම් පල්ලෙහා තියෙන ට්‍රයල් ලයිසන් එක දාගනිල්ලා. දවස් 120ක් තියෙනවා. ඉවර වුනාට පස්සේ ආයේ දෙන්නම්.
ලයිසන් 10න් 7යි ඉතුරු වෙලා තියෙන්නේ දැනට. කැමති එවුන් දාගනිල්ලා.
Norton ™ 360 Premium 07 Licenses
J4H4MBMPFFQMRMT96WF4V922W
Expire Date : 11.05.2022
Norton Deluxe 05 Licenses
JKHK7WDKH83RB7QGYCH4VBRGT
90 Days
J4H4MBMPFFQMRMT96WF4V922W
Expire Date : 11.05.2022
Norton Deluxe 05 Licenses
JKHK7WDKH83RB7QGYCH4VBRGT
90 Days
1. මෙතනින් ඩවුන්ලෝඩ් කරගනිල්ලා.
Norton Security with Backup 22.19
Norton Security with Backup 22.7
2. පල්ලෙහා විදියට ඇක්ටිව් කරගනිල්ලා. මතක ඇතුව දැනට තියෙන වයිරස් ගාඩ් එක අයින් කරගනිල්ලා.
මේක හරියන්නේ නැත්නම් BitDefender දාගනිල්ලා. මට නම් නෝටන් හොදයි.
Bitdefender Total Security (2022) 3 months
3abeed6d-62cf-4da3-a860-f1277bc3a426
-62cf-4da3-a860-f1277bc3a426
3abeed6d-62cf-4da3-a860-f1277bc3a426
-62cf-4da3-a860-f1277bc3a426
වයිරස් ගාඩ් එක හොදයි නම් සල්ලි දීලා ගනිල්ලා ගෙවන ගානට පාඩු නෑ.