♦♦♦♦vehicle help need♦♦♦♦

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ගොඩක් අය ඔය කතාව කියනවා.:P
හේතුව, වාහනේ ඔරිජිනල් පෙනුමට හානි වෙන කෑලි හයි කරලා නැති එක.:yes:
අමතරව දාල තියෙන්නේ winker mirror and canopy විතරයි.
හ්‍ම්‍ මා‍ත්‍ ඒ‍ක‍ පි‍ලි‍ග‍න්න‍වා‍ , ස‍ම‍හ‍ර‍ උ‍න්‍ වි‍ගො‍ කා‍ල‍ ති‍යෙ‍න‍වා‍ එ‍ක‍ එ‍ක‍ කෑ‍ලි‍ හ‍යි‍ක‍ර‍ලා‍ , ඈ‍යි‍ 4 door hilux එකත් චාටර් කරලා තියෙනනෙ අර hood rack එකක් දාලා:baffled:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මම දන්න විදිහට ලංකාවේ තියෙන smart cab thailand වලින් ආව ඒවා.

මේවා ඔය අඩුවට තියෙන ඩබල් කැබ් එක්ක කම්පෙයා කරන්න එපා. :no:
හේතුව, ස්මාර්ට් කැබ් ලංකාවට ආවේ බ්‍රෑන්ඩ් නිව්. ගොඩක් ඒවා 50,000ක් විතර තමා දුවල තියෙන්නේ. ඊට අඩුව දුවපුවත් තියෙනවා.

වැදගත්ම දේ. මේක ටිකක් විකුනන්න අමාරු නිසා ගොඩක් අඩුවට යන ඒවා තියෙනවා. සේල් වලට වාහන මාරු වලට එහෙම ගොඩක් එනවා. හදිස්සි වෙන්නැතුව හෙව්වොත් අනිවා 30 කට විතර 50,000 අඩුව දුවපු එකක් සෙට් කරගන්න පුළුවන්.

මගේ එක දෙනකොට දුවල තිබුනේ 13,600 Km. ඒත් මාරම දුකක් වින්ද විකුනන්න. ගත්ත එකාට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්ත වගේ. දැන් තමා හිතෙන්නේ අපරාදේ දුන්නේ කියල.:(
:shocked: අඩේ මචන් උබේ එක දුවලා තිබ්බෙ 13.600 ක් ද ?:shocked::shocked: සිරාවටම ගත්ත එකාට නම් brand නිව් ම් තමා නේද? එතකොට මචන් උඹද ඒකෙ 1ස්ට් ඔනර් ? උඹ ගන්නකොට කීයක් උනාද ?
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මචන් L නම්බර් පොඩ්ඩක් මර්කෙට් අඩුයි නේද? L ආවොත් heavy vehicle driving license ඔනෙද?
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ගොඩක් අය ඔය කතාව කියනවා.:P
    හේතුව, වාහනේ ඔරිජිනල් පෙනුමට හානි වෙන කෑලි හයි කරලා නැති එක.:yes:
    අමතරව දාල තියෙන්නේ winker mirror and canopy විතරයි.

    ඒවුනාට බන් nickel bull bar එකක් ගහල, bonnet protector, තව පොඩි පොඩි කෑලි ටිකක් දැම්මම පට්ට ලස්සනයි :D canopy එකක්නම් carryboy එකට වඩා SUV එක vigo එකට match වෙනවා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    [SIZE="3"ම‍ච‍න්‍ vigo මේ‍ මො‍ඩ‍ල්‍ එ‍කේ‍ auto transmission එ‍න්නෙ‍ නැ‍ත්ද‍?[/SIZE][/SIZE][/QUOTE]

    [SIZE="3"]මම දැකල තියෙන්නේ නං මැනුඅල් විතරයි.
    මැනුවල් කියල ලොකු අවුලක් නෑ. ගියර් ශිෆ්ටින් මාර ලේසියි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :shocked: අඩේ මචන් උබේ එක දුවලා තිබ්බෙ 13.600 ක් ද ?:shocked::shocked: සිරාවටම ගත්ත එකාට නම් brand නිව් ම් තමා නේද? එතකොට මචන් උඹද ඒකෙ 1ස්ට් ඔනර් ? උඹ ගන්නකොට කීයක් උනාද ?

    මම ෆස්ට් ඕනර්. 40 කට ගත්තේ :(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් L නම්බර් පොඩ්ඩක් මර්කෙට් අඩුයි නේද? L ආවොත් heavy vehicle driving license ඔනෙද?

    ජොනී බට්ට;16673953 said:
    ඔව් මම දන්න විදියට, එත් එච්චර බලන්නේ නැ ඒක policiyen

    :yes:

    මම අවුරුදු 3ක් වාහනේ එලෙව්වේ සැහැල්ලු වාහන ලයිෂන් එකෙන්.
    එක පාරක් සීට් බෙල්ට් වලට අල්ලල දඩත් ගැහුවා. ඒත් උන්ට මේක ලොරි කියල මීටර් වුනේ නෑ :lol:

    එකම වාසිය revenue licence එකේ ගාන අඩුයි.:P
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඔය වාහනයක් අපේ ගෙදරත් තිබ්බා. ඔකේ තියෙන හොඳම දෙය තමයි

    Pros

    • diesel කරනවා මාර විදියට. මම lieter එක 70ගණන් වලට තිබ්බ දවස්වල ගනේමුල්ලේ ඉඳල වැල්ලවත්තට ගිහින් එනවා 350ක ගහල. ගෙදර එන්නේ empty light එක පත්තුවෙවී. හැබැයි කවදාවත් මග හිටලා නැහැ.
    • යට වදින්නේ නැහැ උස නිසා. ඕනෑම තැනක යන්න පුළුවන්.
    • පිටිපස්සේ පොල්පරාල කීපයක් වුනත් හදිස්සියට දාගෙන එන්න පුළුවන්
    cons

    • පස්සේ සීට් එක අවුල් එකේ adultsලට යන්න බැහැ
    • වාහනේ paint එක රෙදි කෑල්ලටත් හීරෙනවා
    • ඉස්සරහ සීට් හෙල්ලෙන්න ගන්නවා
    • ඇතුලේ ප්ලාස්ටික් හරිම බාලයි
    • පිටිපස්සේ buffer එක (නිකල් එක) මලකඩ කනවා. එක හැපුනොත් හදන්න බැහැ අලුතෙන් දාන්නම වෙනවා.
    • විකුනන්න මාස 4ක් බලන් හිටිය. ලක්ෂ 5 ක් පාඩු පිටත් විකුනන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. අවාත් එන්නේ diesel වහාන කාපු බාස් කෙනෙක් හරි බ්‍රෝකර් කෙනෙක් හරි අඩුවට ගන්න බලන්.
    අන්තිමට මේ වාහනේ දැක්කහමත් මට මානසික ආතතිය වගේ හැදෙන්න පටන්ගත්ත. මේක තමයි මගේ දුක හිතෙන කතාව. අපිත් ඕක ගත්තේ අර මුල්ම දවස්වල ආපු ගමන්. ඒ දවස්වලනම් දැන් Toyota aqua එක වගේ හැමතැනම මේ වාහනේ තමයි තිබ්බේ. හැබැයි තනි පාවිචියටනම් කියාපු වාහනේ. වේගෙන් යන්න පුළුවන් පැට්‍රොල් වාහනයක් වගේ pickup එක. හය්යියෙන් යනවා තේරෙන්නේ නැහැ. අනිත් එක 5 gear එකට දාල 30ට වුනත් යන්න පුළුවන් මාරම economical.
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ජොනී බට්ට;16673953 said:
    ඔව් මම දන්න විදියට, එත් එච්චර බලන්නේ නැ ඒක policiyen
    ආ ඒක මිසක් ඒත් sure da?

    ජොනී බට්ට;16673989 said:
    ඒවුනාට බන් nickel bull bar එකක් ගහල, bonnet protector, තව පොඩි පොඩි කෑලි ටිකක් දැම්මම පට්ට ලස්සනයි :D canopy එකක්නම් carryboy එකට වඩා SUV එක vigo එකට match වෙනවා
    ඒක ඈත්ත nickel bar එක නම් අනිවාර්යයි මචො, carry boy එක චාටර් .. බාර් එකෙන් තමා 4door හයිලක්ස් එක වගේ ලුක් එකක් එන්නෙ, හැබැයි මචො බොනට් protecter එක නම් දැම්මොත් අවුල් නේද?

    මම දැකල තියෙන්නේ නං මැනුඅල් විතරයි.
    මැනුවල් කියල ලොකු අවුලක් නෑ. ගියර් ශිෆ්ටින් මාර ලේසියි.
    ආ ඒකත් එහෙමද? අවුලක් නැ gear shifting ලේසියි නම් :)

    මම ෆස්ට් ඕනර්. 40 කට ගත්තේ :(
    හවු සෑඩ්....:(
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    :yes:

    මම අවුරුදු 3ක් වාහනේ එලෙව්වේ සැහැල්ලු වාහන ලයිෂන් එකෙන්.
    එක පාරක් සීට් බෙල්ට් වලට අල්ලල දඩත් ගැහුවා. ඒත් උන්ට මේක ලොරි කියල මීටර් වුනේ නෑ :lol:

    එකම වාසිය revenue licence එකේ ගාන අඩුයි.:P
    හික්ස්...:P ආ ඒකියන්නෙ ඔයාගෙ තිබ්බ එක එල් නො. එකක් ද? මචන් එතකොට එල් නො. එකෙයි පී නො. එකෙයි ලොකු වෙනසක් නෑ නේද ?:rofl:
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඔය වාහනයක් අපේ ගෙදරත් තිබ්බා. ඔකේ තියෙන හොඳම දෙය තමයි

    Pros

    • diesel කරනවා මාර විදියට. මම lieter එක 70ගණන් වලට තිබ්බ දවස්වල ගනේමුල්ලේ ඉඳල වැල්ලවත්තට ගිහින් එනවා 350ක ගහල. ගෙදර එන්නේ empty light එක පත්තුවෙවී. හැබැයි කවදාවත් මග හිටලා නැහැ.
    • යට වදින්නේ නැහැ උස නිසා. ඕනෑම තැනක යන්න පුළුවන්.
    • පිටිපස්සේ පොල්පරාල කීපයක් වුනත් හදිස්සියට දාගෙන එන්න පුළුවන්
    cons

    • පස්සේ සීට් එක අවුල් එකේ adultsලට යන්න බැහැ
    • වාහනේ paint එක රෙදි කෑල්ලටත් හීරෙනවා
    • ඉස්සරහ සීට් හෙල්ලෙන්න ගන්නවා
    • ඇතුලේ ප්ලාස්ටික් හරිම බාලයි
    • පිටිපස්සේ buffer එක (නිකල් එක) මලකඩ කනවා. එක හැපුනොත් හදන්න බැහැ අලුතෙන් දාන්නම වෙනවා.
    • විකුනන්න මාස 4ක් බලන් හිටිය. ලක්ෂ 5 ක් පාඩු පිටත් විකුනන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. අවාත් එන්නේ diesel වහාන කාපු බාස් කෙනෙක් හරි බ්‍රෝකර් කෙනෙක් හරි අඩුවට ගන්න බලන්.
    අන්තිමට මේ වාහනේ දැක්කහමත් මට මානසික ආතතිය වගේ හැදෙන්න පටන්ගත්ත. මේක තමයි මගේ දුක හිතෙන කතාව. අපිත් ඕක ගත්තේ අර මුල්ම දවස්වල ආපු ගමන්. ඒ දවස්වලනම් දැන් Toyota aqua එක වගේ හැමතැනම මේ වාහනේ තමයි තිබ්බේ. හැබැයි තනි පාවිචියටනම් කියාපු වාහනේ. වේගෙන් යන්න පුළුවන් පැට්‍රොල් වාහනයක් වගේ pickup එක. හය්යියෙන් යනවා තේරෙන්නේ නැහැ. අනිත් එක 5 gear එකට දාල 30ට වුනත් යන්න පුළුවන් මාරම economical.
    මටත් ඔනේ මචන් ඩුවල් පර්පස් එකක් තමා , වත්තෙ තියෙන අන්නාසි කෙහෙල් , වගෙ ඒවා , තව ගස් කපන machine , කඹ ,දම් වැල් ඔනෙ මගුලක් දාගෙන යන්න පුළුවන් නේ :) මොකො කාර් එකේ ඔවා කරන්න පුළුවන් එකක් යැ:P
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Vigo 4 door ekak ganda balapan Ape gedara thiyenneth 4 door.. Car ekak wage comfortable... 2.5L Manual 14-15Km/L outstation.. 12-13km/L city karanawa...
    3.0L Outstation karanneth 12km/L wage.. 2.5 pickup eke kisi aduwak nee..
    Lankawe parawal walata kiyapu wahane...

    Nawara marcket adui... thel karanneth neelu...

    Gaddi Thailand ekak ganda balapan..
    UK cab leda godak ban...
     
    උබේ 4 ඩොර් එක කීයක් උනාද බන්?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආ ඒක මිසක් ඒත් sure da?

    ඒක ඈත්ත nickel bar එක නම් අනිවාර්යයි මචො, carry boy එක චාටර් .. බාර් එකෙන් තමා 4door හයිලක්ස් එක වගේ ලුක් එකක් එන්නෙ, හැබැයි මචො බොනට් protecter එක නම් දැම්මොත් අවුල් නේද?

    ලොරි ලයිසන් උනාට ඒකමනේ පස්සේ dual purpose ලයිසන් දුන්නේ. ඒ හින්ද වැඩිය ගණන් ගන්නේ නැ

    බොනට් protector එකෙන් ඉස්සරහ පොඩි ඉස්සිච්ච ගතියක් එනවා මමනම් ආසයි :D
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ජොනී බට්ට;16675160 said:
    ලොරි ලයිසන් උනාට ඒකමනේ පස්සේ dual purpose ලයිසන් දුන්නේ. ඒ හින්ද වැඩිය ගණන් ගන්නේ නැ

    බොනට් protector එකෙන් ඉස්සරහ පොඩි ඉස්සිච්ච ගතියක් එනවා මමනම් ආසයි :D
    හා හා උඹට හොද නම් මට මොකො....:P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,970
    9,315
    113
    Microsoft
    fva2aa.jpg