කාලෙකට පස්සේ හිතුනා එලකිරියේ යාලුවන්ට ලියන්න...
ද බෙස්ට් ඔෆර් කියන චිත්‍රපටිය සමහර අය බලලා ඇති. මම බැලුවේ අදයි. මේ චිත්‍රපටිය ගැන වචනයක් ලියන්න හිතුනේ මෙහි මා රස විදි දෙයක් නිසයි. මම දැකපු ලස්සනම චිත්‍රපටියක් කීවොත් හරි.. පටන් ගැන්මේ කුතුහලයත් කලාත්මක භාවයත් ඉතා හොදින් නිරූපනය වෙන මෙහි පුරාම දිව යන්නේ ඇත්තෙන්ම ආදරය යන්න පිරිමියෙකුට මොන වගේද කියන එකයි. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් පිරිමියෙක් මොනතරම් හිතනවද? මොන තරම් බොලද වෙනවද? මොනතරම් තමන්ගේ ජීවිතය පුරාවට යෝධ පවුරක්වන්ව රැකගෙන සිටින ඇතුලාන්තය එලි කරනවද.. අනෙක් පැත්තෙන් ගැහැණිය ආදරය යනුවෙන් කරන්නේ සම්පූරණ රැවටීමක්ද එහෙමත් නැත්නම් සැබෑවත් මිත්‍යාවත් අතර කඩ තිරය ඉවත් කල විට "ආදරය කියා දෙයක් තියනවද?.. මෙවන් තේමා රාශියක් ඔස්සේ චිත්‍රපටිය අවසානය දක්වා ප්‍රේක්ශක කුතුහලය රැකගනිමින් අවසන් වන ආදර කථාවක්..

මම චිත්‍රපටිය ගැන කිසිවක්ම කීවේ නැත්තේ ඒක බලන්න ඕනේ නිසා 
මෙන්න හාශ් එක.D60D8528DE04BD7B5A32D509471B4936E7492628