♦️ඉන්ධන මිල එක වර විශාල ගණනකින් පහලට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැරි කොටා පැරදුනා නම් තාම මිනිස්සු හිතාන් ඉන්නෙ පෙට්‍රල් රුපියල් 50ට ඩීසල් රුපියල් 50ට දෙන්න පුලුවන් කියලා 😂
     

    yom

    Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    කලින් ට වඩා අඩුයි නේ... ලබන අවුරුද්දේ අග වේද්දින් අඩු උනොත් සෑහෙන ගානකින් හොදයි. බලමු ලේසි වැඩක් නෙවේ.මැතිවරණ වේදිකාවේ කිවාට
     
    • Like
    Reactions: hitter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පෙබරවාරි නව වාහන අනයනයත් සමග පෙට්‍රල් (92) මිල 200 සීමාවට අඩු කිරීමට පියවර
     
    • Haha
    Reactions: hitter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    කැරි කොටා පැරදුනා නම් තාම මිනිස්සු හිතාන් ඉන්නෙ පෙට්‍රල් රුපියල් 50ට ඩීසල් රුපියල් 50ට දෙන්න පුලුවන් කියලා 😂
    ඌනේ කිව්වේ වරායෙන් ගොඩබානකොට මෙච්චරයි අච්චර බදු මෙච්චර බදු එවා කපල මේ ගානට දෙන්න පුලුවන් කියලා
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    kick nightmare GIF
     
    • Like
    Reactions: hitter

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    ගිය මාසේ බුමිතෙල් 5කින් වැඩි කරපු එක මේ මාසේ අඩු කරලා. දැන් කියයි අපි දුප්පත් ජනතාවට සහන දෙනවා කියා.
     
    • Haha
    Reactions: hitter and Hankook

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,619
    25,969
    113
    Bhuumithel wage da NPP ITN eka oyalata dena viswaasey....Bumithel gahala wage

    CLEAN sri lanka..Mind clean program


    මම ගියා, පට්ට සෙනග. ශෝ එක පේන තැනට සද්දේ ඇහෙන් නෑ. වටෙන් ගිහින් සද්දේ ඇහෙන තැනකට ගියාම පේන්නේ නෑ. Flashback බැකින් සෙට් වුනෙත් නෑ.
     
    • Like
    Reactions: hitter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. චන්දෙට කලින් ලප කොටා ඈතුලු පිරිස තෙල් මිල පහල ගේන්න පුලුවන් කියලා කොමිස් ගෑන කියලා ඈති කරපු අදහස බොරුවක් කියලා ඔප්පු වුනා

    2. ගෝඨා පාදෙණිය වගේ ගොබ්බයෙන්ගෙන් උපදෙස් අරන් හෑවා වගේ ලප කොටා හාන්න ලෑස්ති නෑ කියලා පේනවා. චන්ද වේදිකාවල මොනවා කිව්වත් මිනිහා ඒ කියපුවා කරන්න ගිහින් රට වට්ටන්න හදන්නේ නෑ. ගෝඨා වගේ අග්‍ර පණ්ඩිත ඩොකාලගෙන් උපදෙස් අරන් ඈන ගන්න සුදානම් නෑ. ඒක ලොකු දෙයක්. කවුරු මොනවා කිව්වත් මිනිහා ට්‍රයි කරන්නේ අනුර වික්‍රමසින්හ වෙන්න
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,536
    113
    කලින් ට වඩා අඩුයි නේ... ලබන අවුරුද්දේ අග වේද්දින් අඩු උනොත් සෑහෙන ගානකින් හොදයි. බලමු ලේසි වැඩක් නෙවේ.මැතිවරණ වේදිකාවේ කිවාට


    කරන්න බැරි හුත්තවල් කියන්න ගියේ මොකටද බන් එතකොට 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌනේ කිව්වේ වරායෙන් ගොඩබානකොට මෙච්චරයි අච්චර බදු මෙච්චර බදු එවා කපල මේ ගානට දෙන්න පුලුවන් කියලා

    කර්ම තමා බන්. කියන බොරු ආපස්සට එද්දි දුවන්නත් ඉඩ මදී.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    චන්දෙ දීපු උන් නෙවේ බලන් ඉන්නෙ අඩු වෙනකන් නොදීපු උන්....හිටහන් 2048 වෙනකන් :rofl:
     
    • Like
    Reactions: Ysa Karu